මේ ටිකේ සනීප නෑ බං

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,816
    28,194
    113
    ළඟ ළඟ සෙම හැදුනා. මේ පාර නම් ගෙදර කෙනෙක්ගෙන් බෝ උනේ. 23 වෙනිදා බෙහෙත් ගත්තා තාම අඩු නෑ. ඊයෙ ආයිත් ගන්න ගියාම family dr කියනවා ළඟ ළඟ අසනීප වෙනවා වැඩි මගේ immunity system එකේ අවුලක් කියලා ඔහොම බෙහෙත් බොන්නත් හොඳ නෑ කියලා පොර දුන්නේ නෑ බෙහෙත්. අද උදේ උණ හොඳටම.

    FBC + PPBS එකක් ගන්න කියලා ලියලා දුන්නා.

    Dr කියන්නෙ ව්‍යායාමයක් නෑ උබලා එකම තැන නිසා මෙහෙම වෙනවා ඇති කියලා. මම gym යනවත් එක්ක බං දැන් මාස 4ක් විතර ඉඳලා. අනික හොඳට කනවත් එක්ක. හැබැයි කන්නෙ Chicken. ඉස්සො, දැල්ලො. මාලු කෑවත් පරා, කෙලවල්ලෝ, තලපත් තමා. ගොඩක් උන් කියනවා ගුණයක් නැති මාළු කියලා සුදු මාළු. මට එහෙමත් හිතෙනවා දැන්.

    ඇයි බං මෙහෙම වෙනවා ඇත්තෙ 😑 ඩොකා කිව්ව විදියට වෙන ලෙඩක්ද කියලත් හිතෙනවා.
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    68700aa07b8893b110e15f9d19ec958a.gif
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,028
    126,352
    113
    දෙහිවල
    Coffin Dancing GIF


    @PHBhagya වාහනයක් රෙඩි කරන්න
    @Walter White කට්ටිය රෙඩි කරන්න

    Party ahead, coming soon
    රැජිනගේ මළගෙදර ගිය වියදම් වල නය ටිකකුත් ගෙවන්න තියෙනවා තව 🙏
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,816
    28,194
    113
    මටනම් ඕකිගෙ මහලොකු ලස්සනක් නෑ


    Coffin Dancing GIF


    @PHBhagya වාහනයක් රෙඩි කරන්න
    @Walter White කට්ටිය රෙඩි කරන්න

    Party ahead, coming soon
    තිරිසනා 😪
    සිංහල බේත් කරන්න ඕනෙ. හක්කෙ පුරවපු දත් තියනව නේද :lol:
    ඒ මොකක්ද බං ඒ සිද්දිය. හක්කෙ පුරවපු දත් නෑ. කැඩුන දතක් තියෙනවා පුරවා ගන්න ඕනි
    රැජිනගේ මළගෙදර ගිය වියදම් වල නය ටිකකුත් ගෙවන්න තියෙනවා තව 🙏
    😑
     
    • Haha
    Reactions: NRTG

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,281
    1,077
    113
    ඒ මොකක්ද බං ඒ සිද්දිය. හක්කෙ පුරවපු දත් නෑ. කැඩුන දතක් තියෙනවා පුරවා ගන්න ඕනි
    මන් දන්නෙත් නෑ බන් අප්පුව කිය කිය යන්නෙ ලෙඩ රෝග ගොඩකට මුල හක්කෙ පුරවපු දත් කියල ඒකයි මම කිව්වෙ :lol:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,816
    28,194
    113
    උණ ගතිය නිතර වගේ හැදෙනව ද? ඇග පත කකියන ගතිය තියෙනව ද?
    ඇග පත නම් රිදෙනවා. උණ නෑ . උගුර කැක්කුම මුලින් හැදිලා අන්තිමට හෙන වේලිච්ච කැස්සක් නම් හැදෙනවා. මේ පාර තමා උණ ගත්තෙ.
    Gym ගිහින් squats ගහන්න ගත්ත ගමන් දාඩියක් දානවා මොකුත් නෑ ඇඳුමම තෙත්. අනිත් උන්ට එහෙම නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,222
    2
    55,113
    113
    හක්කෙ තියල සෙම ඇරියෙ නැත්තං ඕක හරියන්නෑ

    වීපී පොඩිහාමුදුරුවො කෙනෙක් චැනල් කරන්න ස්පෙශලිස්ට් ලොකුහාමුදුරුවෙකුට රෙකමන්ඩේශන් එකක් දාල දෙයි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,102
    153,372
    113
    ඇග පත නම් රිදෙනවා. උණ නෑ . උගුර කැක්කුම මුලින් හැදිලා අන්තිමට හෙන වේලිච්ච කැස්සක් නම් හැදෙනවා. මේ පාර තමා උණ ගත්තෙ.
    Gym ගිහින් squats ගහන්න ගත්ත ගමන් දාඩියක් දානවා මොකුත් නෑ ඇඳුමම තෙත්. අනිත් උන්ට එහෙම නෑ.
    Stress එකට වෙන්න ඇති එහෙනම්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,532
    113
    98
    කෑගල්ල
    තිරිසනා 😪
    හරි හරි
    ජොක්ස් නෙවෙ

    කොලුවො
    ලගදී සීනි, කොලෙස්ටරොල් එහෙම බැලුවෙ නැතෙයි.
    Stress එකට වෙන්න ඇති එහෙනම්.


    මේක වෙන්නත් පුලුවන්
    මු කොයි වෙලෙත් ඔවර්හීට් වෙල ඉන්නෙ

    සීනි තෙල් රිපොට් එක්ක වීපී කෙනෙක් හම්බෙයන්


    @CorD SaC

    මේ වැදර් එකත් එක්ක ලෙඩ හරියට
    අපෙ ඔෆිස් එකෙ හැමදාම එකෙක්ට උන හෙම්බ

    උට අඩු වෙනකොට තව එකෙක්

    වයිර්ස් හදන ලැබ් එකක් වගෙ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,028
    126,352
    113
    දෙහිවල
    මන් දන්නෙත් නෑ බන් අප්පුව කිය කිය යන්නෙ ලෙඩ රෝග ගොඩකට මුල හක්කෙ පුරවපු දත් කියල ඒකයි මම කිව්වෙ :lol:
    @pitiye.appu
    පාලු ගෙවල් වල වලන් බිදින්න තහනම්
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,167
    4,939
    113
    same, matath heduna, dan sathi 3k tibba bn, sema adu wenne na. 2k beheth gatta :(
    dan adui, but sema poddk tiyenwa
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Gym ගිහින් squats ගහන්න ගත්ත ගමන් දාඩියක් දානවා මොකුත් නෑ ඇඳුමම තෙත්. අනිත් උන්ට එහෙම නෑ.

    හාට් එකේ ප්‍රශ්නයක් තියෙනවද? මට heart valve ප්‍රශ්නයක් තියෙනවා පොඩි බරක් ඉස්සුවත් ගොඩක් දාඩිය දානවා.