ඔය දොස්තර හරියන්නෙ නෑ හොඳ Consultant කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගනිං උබට හතිය වගේ ඇති

කලෙක්ශන් සීසන් කමින් අප් බේබි...
ළඟ ළඟ සෙම හැදුනා. මේ පාර නම් ගෙදර කෙනෙක්ගෙන් බෝ උනේ. 23 වෙනිදා බෙහෙත් ගත්තා තාම අඩු නෑ. ඊයෙ ආයිත් ගන්න ගියාම family dr කියනවා ළඟ ළඟ අසනීප වෙනවා වැඩි මගේ immunity system එකේ අවුලක් කියලා ඔහොම බෙහෙත් බොන්නත් හොඳ නෑ කියලා පොර දුන්නේ නෑ බෙහෙත්. අද උදේ උණ හොඳටම.
FBC + PPBS එකක් ගන්න කියලා ලියලා දුන්නා.
Dr කියන්නෙ ව්‍යායාමයක් නෑ උබලා එකම තැන නිසා මෙහෙම වෙනවා ඇති කියලා. මම gym යනවත් එක්ක බං දැන් මාස 4ක් විතර ඉඳලා. අනික හොඳට කනවත් එක්ක. හැබැයි කන්නෙ Chicken. ඉස්සො, දැල්ලො. මාලු කෑවත් පරා, කෙලවල්ලෝ, තලපත් තමා. ගොඩක් උන් කියනවා ගුණයක් නැති මාළු කියලා සුදු මාළු. මට එහෙමත් හිතෙනවා දැන්.
ඇයි බං මෙහෙම වෙනවා ඇත්තෙඩොකා කිව්ව විදියට වෙන ලෙඩක්ද කියලත් හිතෙනවා.
බම්ප්ඇගේ සීනි අඩු කරගනින් ඔය ඔක්කොම ලෙඩ හරියනව![]()
Me dawas wala ohoma viral fever ekak thiyenawa. Oya symptoms tikama thamai. Matath heduna but lokuwata amaru une nam ne. Sathi dekak withara gym yanna beri una mahansi nisa. Dan nam aulak nehe. Covid variant ekak wennath puluwan.ඇග පත නම් රිදෙනවා. උණ නෑ . උගුර කැක්කුම මුලින් හැදිලා අන්තිමට හෙන වේලිච්ච කැස්සක් නම් හැදෙනවා. මේ පාර තමා උණ ගත්තෙ.
Gym ගිහින් squats ගහන්න ගත්ත ගමන් දාඩියක් දානවා මොකුත් නෑ ඇඳුමම තෙත්. අනිත් උන්ට එහෙම නෑ.