ළඟ ළඟ සෙම හැදුනා. මේ පාර නම් ගෙදර කෙනෙක්ගෙන් බෝ උනේ. 23 වෙනිදා බෙහෙත් ගත්තා තාම අඩු නෑ. ඊයෙ ආයිත් ගන්න ගියාම family dr කියනවා ළඟ ළඟ අසනීප වෙනවා වැඩි මගේ immunity system එකේ අවුලක් කියලා ඔහොම බෙහෙත් බොන්නත් හොඳ නෑ කියලා පොර දුන්නේ නෑ බෙහෙත්. අද උදේ උණ හොඳටම.
FBC + PPBS එකක් ගන්න කියලා ලියලා දුන්නා.
Dr කියන්නෙ ව්‍යායාමයක් නෑ උබලා එකම තැන නිසා මෙහෙම වෙනවා ඇති කියලා. මම gym යනවත් එක්ක බං දැන් මාස 4ක් විතර ඉඳලා. අනික හොඳට කනවත් එක්ක. හැබැයි කන්නෙ Chicken. ඉස්සො, දැල්ලො. මාලු කෑවත් පරා, කෙලවල්ලෝ, තලපත් තමා. ගොඩක් උන් කියනවා ගුණයක් නැති මාළු කියලා සුදු මාළු. මට එහෙමත් හිතෙනවා දැන්.
ඇයි බං මෙහෙම වෙනවා ඇත්තෙ ඩොකා කිව්ව විදියට වෙන ලෙඩක්ද කියලත් හිතෙනවා.