2023 ICC Men's Cricket World Cup - 🏏🏆

C_S_M

Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    දැනටමත් කීයක් හොර කලාද. මේ කප් එක කොහොමත් India ගන්නව ගන්නවමයි. 2011 ඩි සචින් ට ගිෆ්ට් එකක් විදියට world cup එක අරගත්ත වගෙ මෙ සැරේ Kohli ට (මොකද එයගෙ බොහො විට අන්තිම world cup එක වෙන්න තියන නිසා) අරගන දෙනව. කොහොමත් ඌ උගෙ 50ත් century එක ෆ්යිනල් එකෙදි ගහනවා)

    සෙමි එකෙදි ඉන්දියාවට අහුවෙන ටීම් එක පවු. දැනටමත් Pakistan / New Zealand මාර ගේමක් දෙනව කොහොම හරි සෙමි යන්න. ගිහිල්ල ඉන්දියාව පරද්දන්න පුලුවන් වෙයි කියල බලාපොරොත්තු තියාගන. ඒත් ගියාට වැඩක් නෑ. India එවුන් දැනටමත් දිනල ඉවරයි. :no:
    Australia final aawath wedak neha ban. RIP cricket 🥲
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Australia final aawath wedak neha ban. RIP cricket 🥲
    Habai Australia eunta witharai gahanawanam gahanna puluwan. Mamath Aussie dinanawanam kamathi. South Aftica final awata wadakma wena ekak na.

    India ewun analyze karala danagana hitiya godak welawata Australia final eyi kiyala. Ekai un world cup ekata kalin un ekka 3-match series ekak gahuwe. Hama world cup ekatama kalin un oya wage unta hambenna puluwan team ekka world cup ekata kalin tournament ekak daagannawa. (2007 - 2019 wenakam baluwanam theri)
     
    • Like
    Reactions: C_S_M

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    එහෙම කවුරුහරි මුන්ට ගැහුවොත් ඉතින් ගහන්න පුලුවන් ෆුල් ක්ලීන් විදිහට ගහනවනන් විතරයි. ඒකිව්වෙ මුකුත් මිස්ටේක්ස් නොකර.විකට් ගන්න ඒවත් ක්ලීන් කැච්,බෝල් අවුට් කරල. බැට් කරනකොට පුලුවන් තරම් 6යේ 4රෙ ඒව ගහල. බොලෙ කකුලෙ වද්දගන්නෙ නැතුව. කෝලියවයි,රෝහිතයවයි ඉක්මනට කඩාගෙන. ටිප් කැච් ගැන, LBW ගැන බලාපොරොත්තු තියාගන්නෙ නැතුව ගැහුවොත් තමයි.මේව කියන්න ලේසියි කරන්න තමයි අමාරු.Mission Impossible වගේ තමයි....
     
    • Like
    Reactions: C_S_M

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    අන්තිම ඕවර ටිකේ ලංදේසියො පට්ට වයිඩ් ගානක් දාලනේ. උංට පීඩනය දරා ගන්න බෑ වගේ. 192ට විකට් 6ක් ගිය වෙලාවෙ මුංට මීට වඩා දෙයක් කරන්න තිබ්බා
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මොන පිස්සුද බන් මේ ඇස් දෙකට පෙනි පෙනි අවුට් වෙන ඒව අවුට් දෙන්නෙත් නෑ වේස අම්පයර්ල ඉන්නෙත් උන්ගෙ පැත්තෙ,අපේ උනන්දුව(dharmasena) ඇරෙන්න.උන් අනිවා මේ කප් එක දිනන සීන් එකක් තියෙන්නෙ ඒකෙ 2ක් නෑ. වැඩේ තියෙන්නෙ මේ අනිත් ටීම්වල උන් මේවට කටපියාගෙන ඉන්න එක? IPL එක ලොකුද බන් තමන්ගෙ රටට වැඩිය?:(:)
    wait...
    Saudi'll own richest cricket league near feature
    https://www.news18.com/cricket/saud...-in-indian-premier-league-report-8647029.html
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අන්තිම ඕවර ටිකේ ලංදේසියො පට්ට වයිඩ් ගානක් දාලනේ. උංට පීඩනය දරා ගන්න බෑ වගේ. 192ට විකට් 6ක් ගිය වෙලාවෙ මුංට මීට වඩා දෙයක් කරන්න තිබ්බා
    මේ මැච් එක මේ WC එකේ තිබුන බෝරින්ම මැච් එක.කිසිම ත්‍රිල් එකක් නෑ.ක්‍රවුඩ් එකත් නෑ.අහසත් කලුවරයි.මූසලයි.හරියට නිකන් දුක හිතන ෆිල්ම් එකක් බලනව වගේ.මාර ඇට්මොස්පියර් එකක් තියෙන්නෙ.සෙමි වෙනකන් තියෙන ඉතුරු මැච්නන් ඔක්කොම එක ටීම් එකක් අනිවා දිනන්න ඕන අනිත් ටීම් වලට දින්නත් එකයි පැරදුනත් එකයි....
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අන්තිම ඕවර ටිකේ ලංදේසියො පට්ට වයිඩ් ගානක් දාලනේ. උංට පීඩනය දරා ගන්න බෑ වගේ. 192ට විකට් 6ක් ගිය වෙලාවෙ මුංට මීට වඩා දෙයක් කරන්න තිබ්බා
    බෙන් ස්ට්‍රොක් ගේ catch එකක් bawane.
    42ක් ගහලා ඉද්දි drop කලේ
     
    Last edited:

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    EDGED AND GONE..

    that will be the story
    අසිතයා & විශ්වයා දෙන්නා ගැස්සුවොත් බෝලෙන් නම් වැඩක් ගන්න පුලුවං වෙයි උන් දෙන්නම කවුන්ටි ගහපු නිසා
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,251
    1
    16,789
    113
    −273.15°C
    400630155_722032196613031_3337769937404312736_n.jpg

    දැක්කත් ඇති හිත පිරෙනවා..
    හිනා වුනත් හිත පිරෙනවා..
    ළඟින් ගියත් හිත පිරෙනවා..
    ධනංජයාණෙනි..
    😎
    ✋
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    400630155_722032196613031_3337769937404312736_n.jpg

    දැක්කත් ඇති හිත පිරෙනවා..
    හිනා වුනත් හිත පිරෙනවා..
    ළඟින් ගියත් හිත පිරෙනවා..
    ධනංජයාණෙනි..
    😎
    ✋
    Muwa troll krl wadak na bn management eke aul walata, muta hodata drive krnn puluwan, mu ghnw nm open tma krnn oni ekt fail nm limited overs ghl wadak na...

    Muwa othanata dl tynne batting collapse allan ghnna, ntnm match dinanna intent ekk newai...