Australia final aawath wedak neha ban. RIP cricketදැනටමත් කීයක් හොර කලාද. මේ කප් එක කොහොමත් India ගන්නව ගන්නවමයි. 2011 ඩි සචින් ට ගිෆ්ට් එකක් විදියට world cup එක අරගත්ත වගෙ මෙ සැරේ Kohli ට (මොකද එයගෙ බොහො විට අන්තිම world cup එක වෙන්න තියන නිසා) අරගන දෙනව. කොහොමත් ඌ උගෙ 50ත් century එක ෆ්යිනල් එකෙදි ගහනවා)
සෙමි එකෙදි ඉන්දියාවට අහුවෙන ටීම් එක පවු. දැනටමත් Pakistan / New Zealand මාර ගේමක් දෙනව කොහොම හරි සෙමි යන්න. ගිහිල්ල ඉන්දියාව පරද්දන්න පුලුවන් වෙයි කියල බලාපොරොත්තු තියාගන. ඒත් ගියාට වැඩක් නෑ. India එවුන් දැනටමත් දිනල ඉවරයි.![]()


