Uba hithanawada lonthayo dinayi kiyalaඅද නම් කොහොම හරි දිනන්න වෙනවා.
Uba hithanawada lonthayo dinayi kiyalaඅද නම් කොහොම හරි දිනන්න වෙනවා.
හෙට ගහනවනම් මේක තමයි ටිකක් හරි හොද ටීම් එක.
dds
pathum
Mendis
Sadeera
Pukbari
Mathews
Wella
Tiktok
Theekshana
Chameera
Madusanka
kusal mendis tiktok valiya yanava vage digatama.. kusal indeddi aruta kepillak penava


Seekuge Prasanna, Ex Sri Lankan cricketer.කවුද බන් ඔය සීකු කියන්නෙ? ශාරුක්ගෙ ලක්සරි යැක්ට් එකද ඔය??
------ Post added on Nov 8, 2023 at 4:25 PM
tiktok waliya mokakda?kusal mendis tiktok valiya yanava vage digatama.. kusal indeddi aruta kepillak penava
ඒ උනාට ගොපලු හිටියා කියල වැඩි වෙනසක් වෙන්නෙ නෑkusal mendis tiktok valiya yanava vage digatama.. kusal indeddi aruta kepillak penava
Tiktok kiyanne Chamika ta kiyana other nametiktok waliya mokakda?
ඒ උනාට ගොපලු හිටියා කියල වැඩි වෙනසක් වෙන්නෙ නෑ
Tiktok kiyanne Chamika ta kiyana other name
------ Post added on Nov 9, 2023 at 8:56 AM
Opposition players la ge weakness kohe study karannada ban mun koi welaweth fb, insta, tiktokkasun rajithata vada nam chamika hodayi ban
mata hitha ganna beri kasun rajitha hodinma danne first over 10 di
uta e over tika denne nane.. uge swing venne e tikedi
ape un match gahanavata gahanne, kisima plan ekak nahe, old record balanne nahe players dakshatha tiyenne kohomada kiyala
එහෙම වලියක් නෑ බන්. මම දැක්කේ උන් දෙන්න හොදට කයිය ගහ ගහ ඉන්නවkusal mendis tiktok valiya yanava vage digatama.. kusal indeddi aruta kepillak penava
ඇයි බන් ඩැනී , මෙන්ඩ ගැහුවේ.. runout වලින් අපේ උන් අවුට් උනේ..View attachment 218632
Champions Trophy history baladdi dekke. E kale mehema match nuth thibbila thiyenwa (2017).![]()
![]()
අසෙල ගුනරත්නය ස්වීප් එකකින් 6ක් ගහනවා බුම්රා ට...එහෙම වලියක් නෑ බන්. මම දැක්කේ උන් දෙන්න හොදට කයිය ගහ ගහ ඉන්නව
ඇයි බන් ඩැනී , මෙන්ඩ ගැහුවේ.. runout වලින් අපේ උන් අවුට් උනේ..
KJP ත් මැදදී නවත්තල එලියට ගියා හොදට ගහගෙන ඇවිත්
------ Post added on Nov 9, 2023 at 9:42 AM

ane bn dds game ek finish krnn ewn mugay master mind

master mind nevey master pupe mind ooka.ane bn dds game ek finish krnn ewn mugay master mind![]()
ඔය match එකේදී overs 5ක් විතර අල්ලලා දනුෂ්ක කිව්වා ඔන්න මන් ගහනවා කියලා 6ක් ගහල පටන්ගන්නේ.View attachment 218632
Champions Trophy history baladdi dekke. E kale mehema match nuth thibbila thiyenwa (2017).![]()
![]()
oka nam ara velma page eke dapu ekakne.. uu boru hadala danne minissu awussanna.