2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    හෙට ගහනවනම් මේක තමයි ටිකක් හරි හොද ටීම් එක.

    dds
    pathum
    Mendis
    Sadeera
    Pukbari
    Mathews
    Wella
    Tiktok
    Theekshana
    Chameera
    Madusanka

    kusal mendis tiktok valiya yanava vage digatama.. kusal indeddi aruta kepillak penava
     
    • Like
    Reactions: C_S_M

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    1699499705045.png

    Champions Trophy history baladdi dekke. E kale mehema match nuth thibbila thiyenwa (2017). :growl: :growl:
     
    • Like
    Reactions: C_S_M

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ada match ekata nz chapman wa maru karanawa. Ish sodhiwa thiya ganna ida thiyanawa. Kyle Jamison sellam karannath ida thiyanawa.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ඒ උනාට ගොපලු හිටියා කියල වැඩි වෙනසක් වෙන්නෙ නෑ

    Tiktok kiyanne Chamika ta kiyana other name
    ------ Post added on Nov 9, 2023 at 8:56 AM

    kasun rajithata vada nam chamika hodayi ban

    mata hitha ganna beri kasun rajitha hodinma danne first over 10 di

    uta e over tika denne nane.. uge swing venne e tikedi

    ape un match gahanavata gahanne, kisima plan ekak nahe, old record balanne nahe players dakshatha tiyenne kohomada kiyala
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy

    Opposition players la ge weakness kohe study karannada ban mun koi welaweth fb, insta, tiktok 😂😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,716
    165,318
    113
    එකමත් එක රටක
    kusal mendis tiktok valiya yanava vage digatama.. kusal indeddi aruta kepillak penava
    එහෙම වලියක් නෑ බන්. මම දැක්කේ උන් දෙන්න හොදට කයිය ගහ ගහ ඉන්නව

    View attachment 218632

    Champions Trophy history baladdi dekke. E kale mehema match nuth thibbila thiyenwa (2017). :growl: :growl:
    ඇයි බන් ඩැනී , මෙන්ඩ ගැහුවේ.. runout වලින් අපේ උන් අවුට් උනේ..
    KJP ත් මැදදී නවත්තල එලියට ගියා හොදට ගහගෙන ඇවිත්
    ------ Post added on Nov 9, 2023 at 9:42 AM
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    එහෙම වලියක් නෑ බන්. මම දැක්කේ උන් දෙන්න හොදට කයිය ගහ ගහ ඉන්නව

    ඇයි බන් ඩැනී , මෙන්ඩ ගැහුවේ.. runout වලින් අපේ උන් අවුට් උනේ..
    KJP ත් මැදදී නවත්තල එලියට ගියා හොදට ගහගෙන ඇවිත්
    ------ Post added on Nov 9, 2023 at 9:42 AM
    අසෙල ගුනරත්නය ස්වීප් එකකින් 6ක් ගහනවා බුම්‍රා ට... :love2:ඒ පාර නම් ජීවිතෙට අමතක වෙන්නෙ නැ :love:
     
    Last edited:

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,860
    2,473
    113
    colombo
    View attachment 218632

    Champions Trophy history baladdi dekke. E kale mehema match nuth thibbila thiyenwa (2017). :growl: :growl:
    ඔය match එකේදී overs 5ක්‌ විතර අල්ලලා දනුෂ්ක කිව්වා ඔන්න මන් ගහනවා කියලා 6ක්‌ ගහල පටන්ගන්නේ.
    ඒ කාලේ ඉන්දියන් බෝලින් අවුල්.
    ඕකේ සුපිරි ගැහිල්ල ගැහුවේ final එකේ ෆකර් සමන් ඩස්පයොන්ට.
    Mohomad Amir කෝලියයි රෝහිත්වයි බෝල 5න් කැඩුව දවාන්වත් කැඩුව.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    ඇයි බං අදත් තීක්ෂණ දාලා? ඌ මොනවද කරල තියෙන්නෙ මේ වර්ල්ඩ් කප් එකේ? වෙල්ලව දාන්න තිබ්බෙ. SLC තීක්ෂණගෙ බුදලයක්ද? පකේ මිස්ටරි ස්පිනර්
     
    • Like
    Reactions: jehantheexplorer