2023 ICC Men's Cricket World Cup - 🏏🏆

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    😆 paw අප්පා. අපී නම් කීයක් හරි හොයා ගත්තා. කිව්වා ඉත්තැවොන්ට ලොන්තයෝන්ට බෑ කියල පටන් ගද්දිම
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    අරුන්ට තියෙන්නෙ මුන්ට ගහන්න ෆුල් ටොස් දාල කොහොමහරි කැච් එකක් ගන්න එහෙනන්.උනුත් මොන මගුලක් කරනවද මන්ද??:P

    පොඩි කාලේ අපේ එවුන් මට කරේම ඕක
    🫠
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලොන්තයන්ට අද විකට් දෙන්නෙ නැතුවම ගහයි වගේ අද
    බලපන් උන් ගහනකොට තියෙන කන්ෆිඩන්ස් එක.අපේ උන් ටිකක් ගහගෙන එනකොට මාර බයයි කොයි වෙලාවෙ ගොන් ශොට් එකක් උඩ ගහල අවුට් වෙයිද කියල.අද KJPට වෙච්ච දේ දැක්කනෙ? මට්නන් තේරෙන්නෙ නෑ අපේ එවුන් මොකද ඔච්චර උඩ ගහන්න දඟලන්නෙ කියල.දැක්කනෙ එදා කෝලිය ටෙන්ඩුකාර්ගෙ රෙකෝඩ් එක සමාන කරන්න ගහපු 100 එක ශොට් එකක් උඩින් ගැහුවෙ නෑ...
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,446
    6,620
    113
    Land of Lions
    UPDATE:The joint proposal by the Govt & Opposition to remove the office bearers of Sri Lanka Cricket passed unanimously in Parliament without a vote - Reporter- adaderana.lk

    Kattiya indiyawema indi wage 😅
     
    • Wow
    Reactions: C_S_M

    Black_Bear

    Active member
  • Apr 17, 2021
    117
    108
    43
    බලපන් උන් ගහනකොට තියෙන කන්ෆිඩන්ස් එක.අපේ උන් ටිකක් ගහගෙන එනකොට මාර බයයි කොයි වෙලාවෙ ගොන් ශොට් එකක් උඩ ගහල අවුට් වෙයිද කියල.අද KJPට වෙච්ච දේ දැක්කනෙ? මට්නන් තේරෙන්නෙ නෑ අපේ එවුන් මොකද ඔච්චර උඩ ගහන්න දඟලන්නෙ කියල.දැක්කනෙ එදා කෝලිය ටෙන්ඩුකාර්ගෙ රෙකෝඩ් එක සමාන කරන්න ගහපු 100 එක ශොට් එකක් උඩින් ගැහුවෙ නෑ...
    me team eke inne cricket gahanna ona un neme ekai awla
     
    • Like
    Reactions: C_S_M

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    me team eke inne cricket gahanna ona un neme ekai awla
    ඔව් ඉතින් දැන් උන්ට ඕන වැඩටික ඔක්කොම කරගෙන ඉවරනෙ. සුපිරි වාහන,සුපිරි ගෙවල්,ගෑනු,දේපල,ෆික්ස්ඩ් ඩිපොසිට්. උන්ට ඉතින් ලංකාව දින්නත් එකයි නැතත් එකයි.ඒකනෙ කොච්චර පරාද උනත් හැමතිස්සෙම හිනාවෙලා ඉන්නෙ.ඒකට අනිත් ටීම්වල උන් බලපන් කොච්චර අවුල්ද කියල මැච් පරාදවෙනකොට...:(:yes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,713
    165,311
    113
    එකමත් එක රටක
    Oya damme chameeraya
    ආහ ලකුණු විතරයි බන් බලන්නේ. 🥱

    අද විකට් 10න් පැරදනොත් අපි 10ට යයි නේ පොයින්ට්ස් ටේබල්.! ඉස්සරහට ගහන්න වෙන්නෙ ඇසෝසියේට්ල එක්ක. ඕයේ 🥳🎉🎈
    එක දිගට 14ක් මැච් දිනලා ආයිත් රෙකෝඩ් එකක් තියන්න පුලුවන්.
    ------ Post added on Nov 9, 2023 at 6:32 PM