ඔව් ඔව්. තව ටිකකින් වහිනවලු. ආයෙ ගහන්න වෙන්නෙත් නෑ කියල කියන්නෙසිරාවටද කියන්නෙ. ඕවර්කාස්ට් ද.
එහෙම වහින පාටක් නෑ බන්. වහින්න තිබ්බේ 2ට විතර නේඔව් අද 6 වෙනකම් විතරද කොහෙද ගහන්න පුලුවන්. ඊට පස්සෙ දිගටම වහිනව
paw අප්පා. අපී නම් කීයක් හරි හොයා ගත්තා. කිව්වා ඉත්තැවොන්ට ලොන්තයෝන්ට බෑ කියල පටන් ගද්දිම
අරුන්ට තියෙන්නෙ මුන්ට ගහන්න ෆුල් ටොස් දාල කොහොමහරි කැච් එකක් ගන්න එහෙනන්.උනුත් මොන මගුලක් කරනවද මන්ද??![]()
බලපන් උන් ගහනකොට තියෙන කන්ෆිඩන්ස් එක.අපේ උන් ටිකක් ගහගෙන එනකොට මාර බයයි කොයි වෙලාවෙ ගොන් ශොට් එකක් උඩ ගහල අවුට් වෙයිද කියල.අද KJPට වෙච්ච දේ දැක්කනෙ? මට්නන් තේරෙන්නෙ නෑ අපේ එවුන් මොකද ඔච්චර උඩ ගහන්න දඟලන්නෙ කියල.දැක්කනෙ එදා කෝලිය ටෙන්ඩුකාර්ගෙ රෙකෝඩ් එක සමාන කරන්න ගහපු 100 එක ශොට් එකක් උඩින් ගැහුවෙ නෑ...ලොන්තයන්ට අද විකට් දෙන්නෙ නැතුවම ගහයි වගේ අද
me team eke inne cricket gahanna ona un neme ekai awlaබලපන් උන් ගහනකොට තියෙන කන්ෆිඩන්ස් එක.අපේ උන් ටිකක් ගහගෙන එනකොට මාර බයයි කොයි වෙලාවෙ ගොන් ශොට් එකක් උඩ ගහල අවුට් වෙයිද කියල.අද KJPට වෙච්ච දේ දැක්කනෙ? මට්නන් තේරෙන්නෙ නෑ අපේ එවුන් මොකද ඔච්චර උඩ ගහන්න දඟලන්නෙ කියල.දැක්කනෙ එදා කෝලිය ටෙන්ඩුකාර්ගෙ රෙකෝඩ් එක සමාන කරන්න ගහපු 100 එක ශොට් එකක් උඩින් ගැහුවෙ නෑ...
indian father ( but he was born in new zealand )Is he lankan or Indian
ඔව් ඉතින් දැන් උන්ට ඕන වැඩටික ඔක්කොම කරගෙන ඉවරනෙ. සුපිරි වාහන,සුපිරි ගෙවල්,ගෑනු,දේපල,ෆික්ස්ඩ් ඩිපොසිට්. උන්ට ඉතින් ලංකාව දින්නත් එකයි නැතත් එකයි.ඒකනෙ කොච්චර පරාද උනත් හැමතිස්සෙම හිනාවෙලා ඉන්නෙ.ඒකට අනිත් ටීම්වල උන් බලපන් කොච්චර අවුල්ද කියල මැච් පරාදවෙනකොට...me team eke inne cricket gahanna ona un neme ekai awla




ආහ ලකුණු විතරයි බන් බලන්නේ.Oya damme chameeraya
එක දිගට 14ක් මැච් දිනලා ආයිත් රෙකෝඩ් එකක් තියන්න පුලුවන්.අද විකට් 10න් පැරදනොත් අපි 10ට යයි නේ පොයින්ට්ස් ටේබල්.! ඉස්සරහට ගහන්න වෙන්නෙ ඇසෝසියේට්ල එක්ක. ඕයේ![]()