2023 ICC Men's Cricket World Cup - 🏏🏆

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ජාතික රාජ්‍ය බිහි උනාට පස්සෙ ඔක්කොම රටවල් සමානයි කියන බටහිර ක්ලැසිකල් ලිබරල් අදහස නිසා මුන් අපි එක්ක එකට මැච් ගහනව මිසක් අපි මේ ග්‍රවුන්ඩ් පැත්තෙ වැද්ද ගන්නවත් වටින්නෙ නෑ. අපි කිව්වෙ බංගලිත් ඇතුලත්ව, අපි තකට තක. මේ වර්ල්ඩ් කප් එකෙන් පස්සෙ ඒක සනාතයි.

    මම ඒකයි කොලිෆයර්ස් ඉවරවෙද්දිම කිව්වෙ බොරු ෆයිනල් බයිලා වැඩක් නෑ අඩුම හයේ පොසිෂන් එකේ රැඳෙන තැනට ටීම් එකක් හදාගන්න ඕනෙ කියල. දැන් අපේ තැන ගැන තක්සේරුවක් ලැබිල තියෙන්නෙ ආපහු නෑ බෑ නොකියන්න. ආයෙ ඉතුරු වෙලා තියෙන්නෙ මෙන්ඩිස් කැප්ටන් උන නිසා ලකුණු ගැහුවෙ නෑ වගේ පිදුරු ගස් ටිකක් විතරයි. ආපහු තද හයරාකි එකක් හදල එලියට දාන්න ඕනෙ වැඩබැරි නේෂන්ස් ටික.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,641
    1
    10,917
    113
    92A72326-E06A-4BDC-A214-1A9C79C63E98.jpeg
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    2024 දි අපිට තියෙන මුල්ම series 3 ;
    vs Zimbabwe ( home )
    vs Afghanistan ( home )
    vs Bangladesh ( away )

    ඉන්දියා , ඔසී , කිවි tour එහෙම ගොඩක් අඩුවෙනව ඉස්සරහට. දැනුත් ඔය තරමින් හරි හම්බෙන්නෙ ඉස්සර ගහපු ඒව නිසා.
    එහෙම හම්බුනත් කවදාවත් උන්ගෙ full strength team එක ගහන්නෙ නෑ.
    ( මේ අවුරුද්දෙත් කිවියොන්ගෙ හොද ටීම් එක ගැහුවෙ නෑ )
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,513
    764
    113
    near my sudu
    He died for our sins.

    මන් කියන්නෙ ඒකනෙ...ඔය හෘද සාක්ෂිය, doing the right thing වගෙ අදහස් දැන් ඉතුරුවෙලා තියෙන්නෙ සුද්දොන්ට විතරයි.

    View attachment 218694
    Ehema Magulak Newei, Muta Lankawen Fastbowling coach wenna offer ekak hambelalu. :D
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,476
    3,857
    113
    2024 දි අපිට තියෙන මුල්ම series 3 ;
    vs Zimbabwe ( home )
    vs Afghanistan ( home )
    vs Bangladesh ( away )

    ඉන්දියා , ඔසී , කිවි tour එහෙම ගොඩක් අඩුවෙනව ඉස්සරහට. දැනුත් ඔය තරමින් හරි හම්බෙන්නෙ ඉස්සර ගහපු ඒව නිසා.
    එහෙම හම්බුනත් කවදාවත් උන්ගෙ full strength team එක ගහන්නෙ නෑ.
    ( මේ අවුරුද්දෙත් කිවියොන්ගෙ හොද ටීම් එක ගැහුවෙ නෑ )
    2050
    Afgan Police B team ekka wage
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    2024 දි අපිට තියෙන මුල්ම series 3 ;
    vs Zimbabwe ( home )
    vs Afghanistan ( home )
    vs Bangladesh ( away )

    ඉන්දියා , ඔසී , කිවි tour එහෙම ගොඩක් අඩුවෙනව ඉස්සරහට. දැනුත් ඔය තරමින් හරි හම්බෙන්නෙ ඉස්සර ගහපු ඒව නිසා.
    එහෙම හම්බුනත් කවදාවත් උන්ගෙ full strength team එක ගහන්නෙ නෑ.
    ( මේ අවුරුද්දෙත් කිවියොන්ගෙ හොද ටීම් එක ගැහුවෙ නෑ )
    Adu kule mendis captain htyoth mewat kanawa udinma 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,704
    165,289
    113
    එකමත් එක රටක
    • Love
    Reactions: G.D.1.nirmal

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    2050
    Afgan Police B team ekka wage
    ඔය tour නම් icc එකෙන්ද කොහෙද දෙන්නෙ. ඒ උනාට මම හිතන්නෙ slc එකෙන් මේ ටුවර් ටික කියල දාගන්න ඇති.

    ශම්මියව , cricket බෝඩ් එක , එලවන්න හදන උන් ඇවිල්ල ක්‍රිකට් බලන උන් නෙවේ. මොන දේ උනත් ලංකාව දිනන්න ඕනෙ කියල හිතාගෙන බලන උන්. ඔය වගේ උන්ට zim එක්ක ගෙදර ගහල දිනනත් ඇති.