දිල්ශාන් වගේ කෙනෙක් කෝච් කරා නම් මුංට ගහල හදන්න පුලුවංView attachment 218757
ලන්කාව හොදටම කරපු කාලෙ උනත් ලන්කාවෙ කෝච් ලා යටතෙ ගහපු කාලවල්වල performance හොද නෑ. ලන්කාව හොදටම කරලා තියෙන්නෙ සුදුමහත්තුරු කෝච් කරන කාලවලදි .
ලන්කාවට හොද ෆාස්ට් බෝලින්ග් කෝච් කෙනෙක් ඕනෙ. දකුණු අප්රිකාව හෝ ඕස්ට්ර්රේලියාව නියෝජනය කරපු කෙනෙක්නම් වඩා හොදයි. වෙන මුකුත් මාරු කරන්ඩ නෑ.
------ Post added on Nov 10, 2023 at 8:22 PM



