2023 ICC Men's Cricket World Cup - 🏏🏆

C_S_M

Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    View attachment 218757

    ලන්කාව හොදටම කරපු කාලෙ උනත් ලන්කාවෙ කෝච් ලා යටතෙ ගහපු කාලවල්වල performance හොද නෑ. ලන්කාව හොදටම කරලා තියෙන්නෙ සුදුමහත්තුරු කෝච් කරන කාලවලදි .
    ලන්කාවට හොද ෆාස්ට් බෝලින්ග් කෝච් කෙනෙක් ඕනෙ. දකුණු අප්‍රිකාව හෝ ඕස්ට්‍ර්‍රේලියාව නියෝජනය කරපු කෙනෙක්නම් වඩා හොදයි. වෙන මුකුත් මාරු කරන්ඩ නෑ.
    ------ Post added on Nov 10, 2023 at 8:22 PM
    දිල්ශාන් වගේ කෙනෙක් කෝච් කරා නම් මුංට ගහල හදන්න පුලුවං
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දිල්ශාන් වගේ කෙනෙක් කෝච් කරා නම් මුංට ගහල හදන්න පුලුවං
    ඌ කෝච් කලොත් තවත් මුන්ව මානසිකව වැටෙනව. ඌ බනින බැනිල්ලට...:P:rofl:

    අම්මටහුදු BREAKING NEWS

    Sri Lanka Cricket suspended by ICC board​

    සෝස්? නිව්ස් වලට කිව්වද??
    ------ Post added on Nov 10, 2023 at 8:36 PM
     
    • Like
    Reactions: C_S_M and Keshan94

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    දිල්ශාන් වගේ කෙනෙක් කෝච් කරා නම් මුංට ගහල හදන්න පුලුවං
    පිස්සුද Bro. Throwdown specialist බව්වා මතකද? එයා බෝලේ එවන වේගේ වැඩී, ඇඟේ වැදුනම රිදෙනවා කියලා එළවා ගත්ත Team එකක් නේ. දැන් අවුරුදු ගාණක් ඉන්දියාව එයාව Hire කරලා.
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    🚨 SUSPENDED 🚨

    The ICC Board have suspended Sri Lanka Cricket’s membership with immediate effect. 🇱🇰

    The ICC Board declared that Sri Lanka Cricket is in serious breach of its obligations, citing government interference in cricket governance.

    #SriLanka #ICC #Cricket #CWC23 #Sportskeeda
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    Good. Now is a good time to clear that board and have a proper domestic structure

    සල්ලි නැවතුනා කියන්නේ මුකුත් කරන්න බැ. රජයට සල්ලි නැ ෆන්ඩ් කරන්න. තිබ්බ තත්ත්වයට වඩා දෙයක් වෙන්නනේ නැත.

    Rip sri lanka cricket