Driving license Renewal

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    මචන්ලා මම ගිය අවුරුද්දේ ලයිසන් එක රිනිවි කරා ප්‍රින්ටට් කාඩි එක තාම ආවේ නෑ තවකාලිකව තිබී පේපර් එක මේ මාසය අන්තිමට එක්ස්පයර් වෙනවා අලුතෙන් කොලයක් අයේමත් ගන්න ඕනේද නැත්තම් තව මේක පාවිච්චි කරන්න පුලුවන්ද ?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,673
    113
    ඔක අවුරුදු 2ක් ඔටොම දික්කලා කියලා ගැසට් එකක ගැහුවලු, ඒත් සිරිලන්කා පොලීසියෙන් අල්ලනවලු... අත්දැකීම්නම් නෑ.
    වේරහැරින්, කච්චෙරිවලින් ඔකටම සීල් එකක ගහල දෙනවා. වෙලා යන්නේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,369
    2
    53,836
    113
    temp kole 2yr valid ne @Hyaenidae
    Ow ne anika expire wenna enakota local RMV office eken extend karala seal ekak gahala denawalune

    මචන්ලා මම ගිය අවුරුද්දේ ලයිසන් එක රිනිවි කරා ප්‍රින්ටට් කාඩි එක තාම ආවේ නෑ තවකාලිකව තිබී පේපර් එක මේ මාසය අන්තිමට එක්ස්පයර් වෙනවා අලුතෙන් කොලයක් අයේමත් ගන්න ඕනේද නැත්තම් තව මේක පාවිච්චි කරන්න පුලුවන්ද ?
    Lagama RMV office eken oka extend karala seal ekak thiyala denawalu. Call ekak dala ahanna
    ------ Post added on Nov 11, 2023 at 7:33 PM