සංස්කෘතිය කියන්නෙ මැරිච්ච උන්ගේ ස්ටයිල් එකක්. ඒ කාලෙත් ඒ කාලෙට ඔබින එක එක සුකුරුත්තම් දේවල් තිබුනා. පසුකාලීනවත් පැවතෙන්න තරම් ශක්තිමත් උනු දේවල් පැවතගෙන වර්තමානයට ආවා.
ඒවා නිසා මිනිස්සු හිතනවා පරණ දේවල් වල ශ්‍රීවිභූතියක් වගේ මොකද්දෝ එකක් තියෙනව කියලා. කතාව නොතේරෙන බයියලා අලුත් දේවල් වලට බැන බැන මළවුන්ගේ ස්ටයිල් එකට ආවඩනව ඕක තමයි කෙටියෙන් වෙන්නෙ.
එක්කො නොස්ටැල්ජියාව නිසා තමන් ගත්ත ආතල් තමයි සුපිරිම කියලා හිතනවා
btw i dont belong in gen Z

When considering the matter of 'computer games' we can't easily prejudge whether they are inherently good or bad. This is because both positive and negative circumstances can arise from computer gaming. well I'm not delving into listing the advantages and disadvantages of computer gaming here. I have heard that some countries allow kids to play computer games at the school for their brain development. these bolded expired stupid monks shouldn't be invited for these kind of radio programs. they are using the religion as a tool and persuading people to follow their foolish personal thoughts.