Buddhism සහ Generalization

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,403
    6,280
    113
    සංස්කෘතිය කියන්නෙ මැරිච්ච උන්ගේ ස්ටයිල් එකක්. ඒ කාලෙත් ඒ කාලෙට ඔබින එක එක සුකුරුත්තම් දේවල් තිබුනා. පසුකාලීනවත් පැවතෙන්න තරම් ශක්තිමත් උනු දේවල් පැවතගෙන වර්තමානයට ආවා.
    ඒවා නිසා මිනිස්සු හිතනවා පරණ දේවල් වල ශ්‍රීවිභූතියක් වගේ මොකද්දෝ එකක් තියෙනව කියලා. කතාව නොතේරෙන බයියලා අලුත් දේවල් වලට බැන බැන මළවුන්ගේ ස්ටයිල් එකට ආවඩනව ඕක තමයි කෙටියෙන් වෙන්නෙ.
    එක්කො නොස්ටැල්ජියාව නිසා තමන් ගත්ත ආතල් තමයි සුපිරිම කියලා හිතනවා😅
    btw i dont belong in gen Z
     
    • Haha
    • Like
    Reactions: lankalk and residue

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    outdated අදහස්නේ මේවා, ලංකාව එකම තැන stuck වෙලා

    මගේ තාත්තත් ඔහොම එක්කෙනෙක් තමයි.

    library එකෙන් fictional novel එකක්වත් කියවන්න දුන්නේ නෑ
    මේවා කොහොමද අයියේ මාන්නයක් වෙන්නේ?
    1. opinion
    2. අපේ තාත්තගේ mentality එක මගේ opinion එකට compare කරා
    3. තාත්තා sci-fi, fictional novel කියවන්න දුන්නේ නැහැ. subject එකට සම්බන්ධ පොත් විතරයි

    බනින්න කලින් කියන්නේ, මං Buddhist & දහම් පාසල් කලින් head prefect
    මේක නම් මාන්නයක්
    දාන්න වුණේ එළකිරි එකේ ගොඩක් අය Buddhism වලට මොනවා හරි කිව්වම අනිත් පැත්තට Christian කියාගෙන එනවා
    මං දහම් පාසල් ගිහිල්ලා head prefect ගත්තා කියලා කියන්න දැම්මේ. නැත්නම් ආගම් වලට ගහනවා කියලා මෙතන මරාගන්නවා
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,905
    113
    මේවා කොහොමද අයියේ මාන්නයක් වෙන්නේ?
    1. opinion
    2. අපේ තාත්තගේ mentality එක මගේ opinion එකට compare කරා
    3. තාත්තා sci-fi, fictional novel කියවන්න දුන්නේ නැහැ. subject එකට සම්බන්ධ පොත් විතරයි

    මේක නම් මාන්නයක්
    දාන්න වුණේ එළකිරි එකේ ගොඩක් අය Buddhism වලට මොනවා හරි කිව්වම අනිත් පැත්තට Christian කියාගෙන එනවා
    මං දහම් පාසල් ගිහිල්ලා head prefect ගත්තා කියලා කියන්න දැම්මේ. නැත්නම් ආගම් වලට ගහනවා කියලා මෙතන මරාගන්නවා
    outdated අදහස්නේ මේවා, ලංකාව එකම තැන stuck වෙලා - ලංකාව stuck වෙලා නෑ. ඔයා දකින්නේ ලංකාවේ එක කොටසයි ඒ කොටස ඉතා අසරණ වෙලා ඉන්නේ හේතුව බුද්ධගෝෂ හාමුදුරුවෝ. outdated කියන තත්වයට මැනීම සම්පුර්ණ උනා

    මගේ තාත්තත් ඔහොම එක්කෙනෙක් තමයි. - සාපේක්ෂව තමන් දන්නා දේ එක්ක මැන්න පැත්තක් ගත්ත

    තාත්තා sci-fi, fictional novel කියවන්න දුන්නේ නැහැ. subject එකට සම්බන්ධ පොත් විතරයි - sci-fi, fictional novel අන්තර් ගතය උඩ විචිකිච්චාව වැඩි කරන ඇත්ත වැහෙන මැනීම තුල ඉහලින් ගැනෙන සංකීර්ණ තත්වයක්

    මම දැන් එලියට යනවා - හවසට හමුවෙමු
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,347
    1
    59,703
    113
    Mother Earth
    Before expressing my perspective on this topic, I would like to thank you for bringing up the discussion on the Elakiri forum, where the majority of members have a high IQ.:cool: When considering the matter of 'computer games' we can't easily prejudge whether they are inherently good or bad. This is because both positive and negative circumstances can arise from computer gaming. well I'm not delving into listing the advantages and disadvantages of computer gaming here. I have heard that some countries allow kids to play computer games at the school for their brain development. these bolded expired stupid monks shouldn't be invited for these kind of radio programs. they are using the religion as a tool and persuading people to follow their foolish personal thoughts.:yes:

    you shouldn't have to pressurize your child. you should allow your child to decide what is good and bad by himself.
    ------ Post added on Nov 12, 2023 at 10:52 AM
     
    • Haha
    Reactions: lankalk

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Ch

    Chat gpt?
     
    • Haha
    Reactions: hitlermash

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,212
    113
    ඩොටේ
    කොම්බුවෙන්, තිරසෙන්, අනික් media වලින් ඔච්චර බුද්ධාගම කියලා පොවන්න හදන්නෙ, පන්සල් වලට ආධාර කරන්නෙ, ධාතු ප්‍රදර්ශන, වන්දනා ලෑස්තිකරන්නෙ මිනිස්සුන්ට ආදරේට නෙවෙයි. ලංකාවේ මිනිස්සු අන්දන්න පුලුවන් ලේසිම විදිය බුද්ධාගමට මුවාවෙලා කියලා උන් දන්න නිසා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    j3QA78i.jpeg
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    මේ thread එකේ මං මාන්නයක් පෙන්නපු තැනක් quote කරන්න
    Do not feed the attention whores
    outdated අදහස්නේ මේවා, ලංකාව එකම තැන stuck වෙලා - ලංකාව stuck වෙලා නෑ. ඔයා දකින්නේ ලංකාවේ එක කොටසයි ඒ කොටස ඉතා අසරණ වෙලා ඉන්නේ හේතුව බුද්ධගෝෂ හාමුදුරුවෝ. outdated කියන තත්වයට මැනීම සම්පුර්ණ උනා

    මගේ තාත්තත් ඔහොම එක්කෙනෙක් තමයි. - සාපේක්ෂව තමන් දන්නා දේ එක්ක මැන්න පැත්තක් ගත්ත

    තාත්තා sci-fi, fictional novel කියවන්න දුන්නේ නැහැ. subject එකට සම්බන්ධ පොත් විතරයි - sci-fi, fictional novel අන්තර් ගතය උඩ විචිකිච්චාව වැඩි කරන ඇත්ත වැහෙන මැනීම තුල ඉහලින් ගැනෙන සංකීර්ණ තත්වයක්

    මම දැන් එලියට යනවා - හවසට හමුවෙමු
    You don't know what you are talking about, do you :lol:
     
    • Haha
    Reactions: lankalk

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බනින්න කලින් කියන්නේ, මං Buddhist & දහම් පාසල් කලින් head prefect:lol:
    ඔන්න ඔතන තමයි අපිට වැරදුණේ.

    ඔයා මදුරුවෙක්වත් මරන්නැති කෙනෙක්ද? බොරුවක් කියන්නෙවත් නැති කෙනෙක්ද? අරක්කු සිගරැට් කවදාවත් පාවිච්චි කරලා නැද්ද?
    බුදුරජාණන් වහන්සේ කියපු මංගල කරුණු ඔයා ළඟ තියෙනවද? බුදුරජාණන් වහන්සේ කියපු විදිහට මුදල් කළමනාකරණය කරගන්නවද?

    පන්සිල්වත් රකින්නැති අය head prefect නෙවේ, ධර්මාචාර්ය වුණත් වැඩක් තියෙනවද? නමට විතරක් buddhist වුණාම හාමුදුරුවොද, ගිහියොද කියන එක අදාළ නෑ. දෙගොල්ලොම වැරදියි, එකම තැන stuck.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,165
    11,184
    113
    Forest
    තාත්තා මොකක්දෝ FM channel එකක් දාගෙන හිටියා (දෙරණ මන් හිතන්නේ)
    ඒකේ program එකක් ගියා exam පාස් වෙන හැටි ගැන උදේ පාන්දරම

    හාමුදුරුවෝ කෙනෙක් කියනවා ෆිල්ම් බලන්න, ගේම් ගහන්න දෙන්න එපාලු
    ඒ logic එකට අනුව අවුරුදු 18 වෙනකම්ම game/ movies/ sports entertain කරන්න බැරිද?

    මට හොදටම sure දැන් මේක අහපු ගොන් දෙමාපියෙක් උදේ පාන්දරම බනින්න ඇති ලමයට නිවාඩු දවසේ :(

    outdated අදහස්නේ මේවා, ලංකාව එකම තැන stuck වෙලා තියෙන එක පුදුම දෙයක් නෙමෙයි
    මගේ තාත්තත් ඔහොම එක්කෙනෙක් තමයි. මට lap එක තියා, library එකෙන් fictional novel එකක්වත් කියවන්න දුන්නේ නෑ

    අදාල එකටයි, නැති එකටයි හැම මගුලටම Buddhism ගාව ගන්න එක තමයි කරුමෙට හිටින්නේ
    ex: politics, health, education
    බනින්න කලින් කියන්නේ, මං Buddhist & දහම් පාසල් කලින් head prefect:lol:

    --------------------------

    serious replies only

    --------------------------

    if you're willing to discuss about how religions and outdated logics affects to minors in Sri Lanka, you're welcome. And thanks.
    don't be a typical lunatic, this is not a rant or meme thread.
    opened this thread to discuss psychology state of kids
    ගනයල කියන එව්ව serious ගන්න pls 🙏
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,759
    17,707
    113
    if you're willing to discuss about how religions and outdated logics affects to minors in Sri Lanka, you're welcome. And thanks.
    don't be a typical lunatic, this is not a rant or meme thread.
    opened this thread to discuss psychology state of kids
    ***
    if you're willing to discuss how religions and outdated ideologies influence minors in Sri Lanka, you're welcome. And thanks.
    don't be a retard, this is not a rant, or a meme thread.
    I started this thread to discuss the impact it's going to have on the cognitions of children

    ශුදු මහත්තුරුන්ට වන්දනා මාන කරන්න කලින් එතුමන්ලාගේ භාෂාව හරියට හසුරුවන්න එපැයි. නැත්තන් ඒ උන්නාන්සේලා කෝප වෙයි. ඒක නිසා මගේ ගනෙ proof read කරල දුන්න. දැන් කතා කරමු :coffee:

    සංස්කෘතිය කියන්නෙ මැරිච්ච උන්ගේ ස්ටයිල් එකක්. ඒ කාලෙත් ඒ කාලෙට ඔබින එක එක සුකුරුත්තම් දේවල් තිබුනා. පසුකාලීනවත් පැවතෙන්න තරම් ශක්තිමත් උනු දේවල් පැවතගෙන වර්තමානයට ආවා.
    ඒවා නිසා මිනිස්සු හිතනවා පරණ දේවල් වල ශ්‍රීවිභූතියක් වගේ මොකද්දෝ එකක් තියෙනව කියලා. කතාව නොතේරෙන බයියලා අලුත් දේවල් වලට බැන බැන මළවුන්ගේ ස්ටයිල් එකට ආවඩනව ඕක තමයි කෙටියෙන් වෙන්නෙ.
    එක්කො නොස්ටැල්ජියාව නිසා තමන් ගත්ත ආතල් තමයි සුපිරිම කියලා හිතනවා😅
    btw i dont belong in gen Z
    ඉතින් ඔයාල ඔය උඩ දාන ලිබරල් වාදේ කියන්නෙත් අවුරුදු 500ක් විතර පරණ outdated දෙයක් නෙ
    ------ Post added on Nov 12, 2023 at 3:54 PM
     
    • Like
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,817
    98,976
    113
    කියන හැටියට තාත්තා අහලා තියෙන්නේ තාත්තාට ගැලපෙන එක උබ තමා අහක යන එකක් අහල තියෙන්නේ.

    බණ අහන නිසා ළමයින්ට ඔව්ව නෝදී ඉන්නවා නෙවෙයි ගොඩක් වෙන්නේ තමන් ගේ මතයට උදැව් වෙන්න සාධක හොයාගන්න එක වෙන්නේ. ඒක බණ වෙන්නත් පුළුවන් වෙන එකක් වෙන්නත් පුළුවං
     
    • Like
    Reactions: residue and lankalk