මට පොටෝ AIඑකක් දියන්කෝ.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    මම මේකට කියන හරි වචනේ දන්නැ. නමුත් අර පොටෝ AI තියෙන්නේ එයින් එකකුයි ඕනා.

    පොස්ටර් ටිකක් හදාගන්නයි ඕනි ගෙදර ගහන්න. පරණ පොටොස් ටිකක් තියනවා. ඒවාට පරිකල්පනේ දාලා නව කාලෙට ⁣ගැලපෙන විදිහට හදාගනයි හිත.
    පොටෝ එක දාලා තව මගේ හිතේ හැදෙන්න ඕනා විදිහ ටයිප් කරාම, ඕනා විදිහට හැදිලා එන්න ඕනා.

    හෙල්ප් මි.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825

    පරණ ෆොටෝ වල ගැනුන්ට මිනි ගවුම, කොට ඇඳුම් වගේ ඒවානේ තියෙන්නේ. දැන් ඔය පරිකල්පනේ දාල AI වලින් කරගන්න ඕන ඒ රෙදි කෑල්ලත් ගලවල දාන්නද ?? :rofl: bump.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    පරණ ෆොටෝ වල ගැනුන්ට මිනි ගවුම, කොට ඇඳුම් වගේ ඒවානේ තියෙන්නේ. දැන් ඔය පරිකල්පනේ දාල AI වලින් කරගන්න ඕන ඒ රෙදි කෑල්ලත් ගලවල දාන්නද ?? :rofl: bump.
    ඇදුම් ගලවන්න ඒවා මෙකේ හොයන්නේ මොකටද? TG තියෙන්නේ. දැම්මා ගත්තා.

    මට ඕනා පොටෝ එකකුත් දාලා තව ඒක එඩිට් කරවලා ගන්න එකක්.
    අපේ තාත්තාගේ මුල්ම වාහනයේ ඉස්සරහා තියන පොටෝ එකක් තියනවා. මට ඕනා ඒක අයිෆල් ටවර් එක ලග තාත්තා හොද කිටක් මරලා ඉන්න විදිහට හදාගන්න. මේ වගේ ගොඩක් දේවල් තියනවා කරගන්න.
     
    • Haha
    Reactions: MihiCherub

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    පරණ ෆොටෝ වල ගැනුන්ට මිනි ගවුම, කොට ඇඳුම් වගේ ඒවානේ තියෙන්නේ. දැන් ඔය පරිකල්පනේ දාල AI වලින් කරගන්න ඕන ඒ රෙදි කෑල්ලත් ගලවල දාන්නද ?? :rofl: bump.
    Thu Nodakin
     
    • Haha
    Reactions: lankalk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    Ai mid journey hoda nadda?
    Midjourny limit නේ අරකේ ලිමිට නෑ. අපි දෙන idea තව හොදහට හදලා තමා generate කරන්නේ

    Chatgpt එකෙන් පොටෝ හදන්න පුලුවන්ද
    ඔව්. අලුත් අප්ඩේට් එකෙන් දුන්න. මම ගොඩක් වැඩ මේ වෙනකොට කරගණන්වා. කලින් midjourny subscribe වෙලා තිබ්බේ. දැන් එක ආයේ ගන්න ඕනි වෙන්නේ නෑ
    ------ Post added on Nov 12, 2023 at 6:24 PM
     
    Last edited:
    • Love
    Reactions: emoji diaries

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    plategirl.png

    https://openai.com/dall-e-3
     
    • Love
    Reactions: emoji diaries

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    මට ඕනා පොටෝ එකකුත් දාලා තව ඒක එඩිට් කරවලා ගන්න එකක්.
    අපේ තාත්තාගේ මුල්ම වාහනයේ ඉස්සරහා තියන පොටෝ එකක් තියනවා. මට ඕනා ඒක අයිෆල් ටවර් එක ලග තාත්තා හොද කිටක් මරලා ඉන්න විදිහට හදාගන්න. මේ වගේ ගොඩක් දේවල් තියනවා කරගන්න.
    oka karanna patta amarui ekakin wath. PS walin enne na. dethun para adum maru karanna yaddi NSFW flag wenawa. habai SD dala adum maru karala. ps dala අයිෆල් ටවර් eka laga inna hadala ayith SD dala merge karala ganna puluwan. PS hodatama danna ekekta nam අයිෆල් ටවර් eka PS walinma merge karanna puluwan wei.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    mewwa detail request nisa mam nam hithanne naa AI ekakata mewwa fulfill karanna puluwan wei kiyala.. heshan kiwwa wage photoshop tamai lesi... oya 20$ deela mid level experience thiyena orders adu ekek wa allan kara gatta nam hari fb eken..
     
    • Like
    Reactions: emoji diaries