මම මේකට කියන හරි වචනේ දන්නැ. නමුත් අර පොටෝ AI තියෙන්නේ එයින් එකකුයි ඕනා.
පොස්ටර් ටිකක් හදාගන්නයි ඕනි ගෙදර ගහන්න. පරණ පොටොස් ටිකක් තියනවා. ඒවාට පරිකල්පනේ දාලා නව කාලෙට ගැලපෙන විදිහට හදාගනයි හිත.
පොටෝ එක දාලා තව මගේ හිතේ හැදෙන්න ඕනා විදිහ ටයිප් කරාම, ඕනා විදිහට හැදිලා එන්න ඕනා.
හෙල්ප් මි.

bump.