ක්රිස්මස් වලටවත් හිම පොදක් නෑ. දාඩිය දාගෙන හිරකාරයෝ එක්ක පෙරේතයෝ වගේ ඉන්නේ.... ඉහි ඉහිඅපි නං … 🫢
පොඩි එවුන්ගේ ආසාවනේ බන්. අර කතාවට කියනවනේ කූඹියාට උගේම චූ ගංගාවක් වගේ පේනවා කියලා.රැල්ලට යන්න පුළුවන් ලේසි රටවල් වලට යනවා.
සමහරක් එවුන්ට වෙන රටකට යනවා කියන්නේ ලොකු හාස්කමක් වගේ දෙයක්. ඒකනේ යුටියුබ් චැනල් අටවාගෙන සුපමාකට් යන ඒවා පෙන්නන්නේ.![]()
ක්රිස්මස් වලටවත් හිම පොදක් නෑ. දාඩිය දාගෙන හිරකාරයෝ එක්ක පෙරේතයෝ වගේ ඉන්නේ.... ඉහි ඉහි
ඔන්න මං පුරවල දුන්න. තව අඩුපාඩු තියෙනවනං දාපං
පිස්සු උට්ටල ඉන්නේ බන්. ගියමාසේ කැනඩා ගිහිපු එකෙක් ටොයිලට් ටිෂූ වර්ග තෝරන්න ඕන විදිය ගැන සිංහලෙන් වීඩියෝ එකක් දාල තිබ්බ. උන්ට ඒකත් මැජික්.පොඩි එවුන්ගේ ආසාවනේ බන්. අර කතාවට කියනවනේ කූඹියාට උගේම චූ ගංගාවක් වගේ පේනවා කියලා.
උන් මෙහෙ spar එකක් වත් දැකලා නැති උන් ද මන්දාපිස්සු උට්ටල ඉන්නේ බන්. ගියමාසේ කැනඩා ගිහිපු එකෙක් ටොයිලට් ටිෂූ වර්ග තෝරන්න ඕන විදිය ගැන සිංහලෙන් වීඩියෝ එකක් දාල තිබ්බ. උන්ට ඒකත් මැජික්.![]()

ඒ වගේ ජෝග්ගුවක් හොයාගන්න ඕනේ බන්. අපේ ගෙවල් වල තියන එකක් ඔහොම උඩ දැම්මොත් හැඩල් එක අතේ උණු වතුර එක ඔලුවේ.අපිත් උණුවතුර එකක් ඔහොම උඩ දාල බලමුද ?

උඹ දන්නවනේ අපේ ජාතියේ එවුන්ට පුදුම හීනමානයක් පුහුමානයක් තියෙනවා. මට පිටරට අවුරුදු 20 විතර හිටපු එකෙක් කිව්වා අලුතෙන් ලංකාවෙන් ගිය උන් පරණ එවුන්ටත් පොර ටෝක් දෙනවලු මෙහෙමයි දේවල් කරන්නේ කියලා. සමහර එවුන් ලංකාව දෙකේ පංතියට දාලා කතා කරනවලු. අනේ මන්දා බන් තමුන් ඉපදුනු හැදුනු වැඩුණු රට එහෙම කොහොමද පහළට දාන්නේ.පිස්සු උට්ටල ඉන්නේ බන්. ගියමාසේ කැනඩා ගිහිපු එකෙක් ටොයිලට් ටිෂූ වර්ග තෝරන්න ඕන විදිය ගැන සිංහලෙන් වීඩියෝ එකක් දාල තිබ්බ. උන්ට ඒකත් මැජික්.![]()

ඔව් සමහර එවුන් ඉන්නවා ලංකාවට කෙලවෙනකන් බලාගෙන. එලකිරියේත් කීප දෙනෙක් ඉන්නේ.උඹ දන්නවනේ අපේ ජාතියේ එවුන්ට පුදුම හීනමානයක් පුහුමානයක් තියෙනවා. මට පිටරට අවුරුදු 20 විතර හිටපු එකෙක් කිව්වා අලුතෙන් ලංකාවෙන් ගිය උන් පරණ එවුන්ටත් පොර ටෝක් දෙනවලු මෙහෙමයි දේවල් කරන්නේ කියලා. සමහර එවුන් ලංකාව දෙකේ පංතියට දාලා කතා කරනවලු. අනේ මන්දා බන් තමුන් ඉපදුනු හැදුනු වැඩුණු රට එහෙම කොහොමද පහළට දාන්නේ.
Godak unta ooka wenna one rata awilla katta kaddi hitha sanasa ganna. lanakwath kela welane dan kiyala me gema gahanna one e hinda, wage hitannaඔව් සමහර එවුන් ඉන්නවා ලංකාවට කෙලවෙනකන් බලාගෙන. එලකිරියේත් කීප දෙනෙක් ඉන්නේ.
