Ai ban sinhalun ata seethala wena canada walata yanne?

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    රැල්ලට යන්න පුළුවන් ලේසි රටවල් වලට යනවා.
    සමහරක් එවුන්ට වෙන රටකට යනවා කියන්නේ ලොකු හාස්කමක් වගේ දෙයක්. ඒකනේ යුටියුබ් චැනල් අටවාගෙන සුපමාකට් යන ඒවා පෙන්නන්නේ. :ROFLMAO:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,857
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි නං … 🫢
    ක්‍රිස්මස් වලටවත් හිම පොදක් නෑ. දාඩිය දාගෙන හිරකාරයෝ එක්ක පෙරේතයෝ වගේ ඉන්නේ.... ඉහි ඉහි😭

    ඔන්න මං පුරවල දුන්න. තව අඩුපාඩු තියෙනවනං දාපං
     
    • Sad
    • Haha
    Reactions: visalbro and shenat

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    රැල්ලට යන්න පුළුවන් ලේසි රටවල් වලට යනවා.
    සමහරක් එවුන්ට වෙන රටකට යනවා කියන්නේ ලොකු හාස්කමක් වගේ දෙයක්. ඒකනේ යුටියුබ් චැනල් අටවාගෙන සුපමාකට් යන ඒවා පෙන්නන්නේ. :ROFLMAO:
    පොඩි එවුන්ගේ ආසාවනේ බන්. අර කතාවට කියනවනේ කූඹියාට උගේම චූ ගංගාවක් වගේ පේනවා කියලා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,053
    86,254
    113
    ආශ්චර්යමත් රටක
    ක්‍රිස්මස් වලටවත් හිම පොදක් නෑ. දාඩිය දාගෙන හිරකාරයෝ එක්ක පෙරේතයෝ වගේ ඉන්නේ.... ඉහි ඉහි😭

    ඔන්න මං පුරවල දුන්න. තව අඩුපාඩු තියෙනවනං දාපං

    ඇට මිදිච්ච කලුවෙක්ට රිදිලා 🙈🫢
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    පොඩි එවුන්ගේ ආසාවනේ බන්. අර කතාවට කියනවනේ කූඹියාට උගේම චූ ගංගාවක් වගේ පේනවා කියලා.
    පිස්සු උට්ටල ඉන්නේ බන්. ගියමාසේ කැනඩා ගිහිපු එකෙක් ටොයිලට් ටිෂූ වර්ග තෝරන්න ඕන විදිය ගැන සිංහලෙන් වීඩියෝ එකක් දාල තිබ්බ. උන්ට ඒකත් මැජික්. :ROFLMAO:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පිස්සු උට්ටල ඉන්නේ බන්. ගියමාසේ කැනඩා ගිහිපු එකෙක් ටොයිලට් ටිෂූ වර්ග තෝරන්න ඕන විදිය ගැන සිංහලෙන් වීඩියෝ එකක් දාල තිබ්බ. උන්ට ඒකත් මැජික්. :ROFLMAO:
    උන් මෙහෙ spar එකක් වත් දැකලා නැති උන් ද මන්දා :lol:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,754
    113
    අපිත් උණුවතුර එකක් ඔහොම උඩ දාල බලමුද ?
    ඒ වගේ ජෝග්ගුවක් හොයාගන්න ඕනේ බන්. අපේ ගෙවල් වල තියන එකක් ඔහොම උඩ දැම්මොත් හැඩල් එක අතේ උණු වතුර එක ඔලුවේ. :lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    පිස්සු උට්ටල ඉන්නේ බන්. ගියමාසේ කැනඩා ගිහිපු එකෙක් ටොයිලට් ටිෂූ වර්ග තෝරන්න ඕන විදිය ගැන සිංහලෙන් වීඩියෝ එකක් දාල තිබ්බ. උන්ට ඒකත් මැජික්. :ROFLMAO:
    උඹ දන්නවනේ අපේ ජාතියේ එවුන්ට පුදුම හීනමානයක් පුහුමානයක් තියෙනවා. මට පිටරට අවුරුදු 20 විතර හිටපු එකෙක් කිව්වා අලුතෙන් ලංකාවෙන් ගිය උන් පරණ එවුන්ටත් පොර ටෝක් දෙනවලු මෙහෙමයි දේවල් කරන්නේ කියලා. සමහර එවුන් ලංකාව දෙකේ පංතියට දාලා කතා කරනවලු. අනේ මන්දා බන් තමුන් ඉපදුනු හැදුනු වැඩුණු රට එහෙම කොහොමද පහළට දාන්නේ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,355
    5,794
    113
    ගෙදර/බෝඩිමේ
    බොරු කියන්න ඕන නෑනෙ, මාත් ආපු දවස් වල පට්ටම excited, පට්ට ට්‍රැෆික් එකෙත් හෝන් නොගහ හරි distance එක තියන් ඉන්න වාහන, ක්ලීන් බස්, කෝච්චි, ට්‍රෑම්, ඒවයෙ පිලිවෙලට යන මිනිස්සු, තඩි ශොපිං මෝල්, කොහේ හරි පෝලිමක් තිබ්බොත් ඒකෙන් පිට නොපැන පිලිවෙලට ඉන්න මිනිස්සු, අපිට ලංකාවේ MC එකේවත් දකින්න නැති තරම් ගැජට් කඩ :p හැබැයි ඒකෙ ආතල් එක තනියම ගත්ත මිසක් ලෝකෙට විහිලුවක් වෙන්න ඕන නෑ කියල තේරුම් ගත්ත හින්ද හොඳයි, මොකද අපේ දූපතෙන් එහා ගොඩක් රටවල් වල සාමාන්‍ය ජීවිතේ ඒක... හැබැයි migration process, opportunities පෙන්නන්න චැනල් කරන උන්ට නම් එකෙන්ම රෙස්පෙක්ට්.. :D
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    උඹ දන්නවනේ අපේ ජාතියේ එවුන්ට පුදුම හීනමානයක් පුහුමානයක් තියෙනවා. මට පිටරට අවුරුදු 20 විතර හිටපු එකෙක් කිව්වා අලුතෙන් ලංකාවෙන් ගිය උන් පරණ එවුන්ටත් පොර ටෝක් දෙනවලු මෙහෙමයි දේවල් කරන්නේ කියලා. සමහර එවුන් ලංකාව දෙකේ පංතියට දාලා කතා කරනවලු. අනේ මන්දා බන් තමුන් ඉපදුනු හැදුනු වැඩුණු රට එහෙම කොහොමද පහළට දාන්නේ.
    ඔව් සමහර එවුන් ඉන්නවා ලංකාවට කෙලවෙනකන් බලාගෙන. එලකිරියේත් කීප දෙනෙක් ඉන්නේ.
     
    • Like
    Reactions: aneasarayana

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    ඔව් සමහර එවුන් ඉන්නවා ලංකාවට කෙලවෙනකන් බලාගෙන. එලකිරියේත් කීප දෙනෙක් ඉන්නේ.
    Godak unta ooka wenna one rata awilla katta kaddi hitha sanasa ganna. lanakwath kela welane dan kiyala me gema gahanna one e hinda, wage hitanna :lol: