2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,511
    14,123
    113
    කෝ ඉතින් කොහෙද වේසිගෙ කොල්ලෝ කැප්ටන් අයින් කරාම ඔක්කොම හරි යනවා කියල තියෙන්නේ? :lol:
    කෝ ඉතින් කොහෙද වේසිගෙ කොල්ලෝ කැප්ටන් අයින් කරාම ඔක්කොම හරි යනවා කියල තියෙන්නේ? :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,058
    49,395
    113
    සේදවත්ත
    කෝ ඉතින් කොහෙද වේසිගෙ කොල්ලෝ කැප්ටන් අයින් කරාම ඔක්කොම හරි යනවා කියල තියෙන්නේ? :lol:
    කෝ ඉතින් කොහෙද වේසිගෙ කොල්ලෝ කැප්ටන් අයින් කරාම ඔක්කොම හරි යනවා කියල තියෙන්නේ? :lol:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,683
    1
    14,844
    113
    Qualifier, Bilateral, Asia Cup ඔක්කොගෙම උන Batting Collapse ගැන අහන්න එක පරයෙක් හිටියෙ නෑ Briefing එකේ. පහුගිය ටිකේ හොදට කලාලු. හැම මැච් එකකම Batting Collapse. මඩේ ගහපු නිසා බේරුනා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,511
    14,123
    113
    කෝ ඉතින් කොහෙද වේසිගෙ කොල්ලෝ කැප්ටන් අයින් කරාම ඔක්කොම හරි යනවා කියල තියෙන්නේ? :lol:
    කෝ ඉතින් කොහෙද වේසිගෙ කොල්ලෝ කැප්ටන් අයින් කරාම ඔක්කොම හරි යනවා කියල තියෙන්නේ? :lol:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,783
    113
    −273.15°C
    uu nam maha ponna pakayek.. uu inne munge pukawal lewakana seen eke.. oya media seen ekata mama gyat ahanna dannawa mun korawenna prashna. eka pakayek eka hari prashnayak ahuwe naha
    Kora wena prashna ahanna Bayayi.
    Cric Injuwa ta mithuru samaja walin kapilla enawa ethakota. Lewakaka innawa ithin uu wena mona karannada? 😂
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් ඔන්න ඔක්කොම අමතක කරල හෙට මැච් එකේදි ඉන්දියාවට හදවතින්ම,අවන්කවම චියර් කරපල්ල. ඕකුන්ව පරද්දන්න ඕනෙනන්. අපි චියර් කරන ටීම් එක ලොවෙත් පරාදවෙනවනෙ ඉතින්...:lol::rofl::P

    ඔව් බන් හැබැයි අපි දුක් උනාට කෑගැහුවට. ක්‍රිකට් වල එහෙම පැත්තකුත් තියෙනව මොකද මේක මිනිස්සු සතුටු කරන්න විනෝද කරන්න එන්ටටේන්මන්ට්වලට ගහන ගේම් එකක් මොනව උනත්. එහෙම තමයි ICC එකට සල්ලි එන්නෙ. අපි මේ රටක් බදාගෙන කෑගැහුවට රටේ මුවාවෙන් ඔතන වෙන්නෙ ශෝ එකක් විතරයි. ඉතින් දවස අවසාන වෙනකොට. ICC එකට වැඩක් නෑ කවුරු දින්නත් පැරදුනත් උන්ට ඕනෙ සල්ලි. ඉතින් ඔය සල්ලි හම්බුවෙන රටවල්වලින් වැඩිපුරම හම්බවෙන්නෙ ඉන්දියාවෙන්. මොකද එහෙ කෝටි බරගානක සෙනගක් මැච් බලන හින්ද. ඉතින් ICC එක ඉන්දියාවට අදින එක පුදුමයක් නෙමෙයි. කොටින්ම කිව්වොත් ඉතින් ICC එක කියන්නෙ දැන් ඉන්දියන් කවුන්සිල් එකක් වෙලා ඉවරයි. ක්‍රිකට් කියන්නෙත් හරියට ඔය WWE වගේ තමයි දැන් කවුරු දින්නත් පැරදුනත් කාටවත් වැඩක් නෑ ශෝ එකක් විතරයි ඕනෙ...:):yes:
    ------ Post added on Nov 14, 2023 at 1:03 PM
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හෙට අශ්වින් සෙල්ලම් කරයි ස්කයි වෙනුවට. මොකද කලින් මැච් වල බැටින් හොඳට තිබ්බ නිසා ස්කයි ඕන වෙන්නෙ නෑ කියල හිතයි. හැබැයි ස්කයි ගහනව නම් නිව්සීලන්ඩ්ට හොඳයි. නිව්සීලන්ඩ් හෙට චැප්මන් වෙනුවට නීශම් ගස්සවයි. සවුදි වෙනුවට වෙන ෆාස්ට් බෝලර් කෙනෙක් හරි සෝදි හරි සෙල්ලම් කරන්නත් ඉඩ තියෙයිද මන්ද.

    කොහොමහරි හෙට රෝහිත්ගෙ අන්තිම 50 ඕවර් මැච් එක උනොත් හොඳයි.
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    1700009918977.png
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,369
    36,277
    113
    මැදමහනුවර
    දැන් ඔන්න ඔක්කොම අමතක කරල හෙට මැච් එකේදි ඉන්දියාවට හදවතින්ම,අවන්කවම චියර් කරපල්ල. ඕකුන්ව පරද්දන්න ඕනෙනන්. අපි චියර් කරන ටීම් එක ලොවෙත් පරාදවෙනවනෙ ඉතින්
    you can change your own fate but SOMEONE'S SCRIPT