කර්මයදැං නං කිවියන්ට නෝ චාන්ස්. අද ලුන්ඩියන් කාරයෝ 400 පන්නලා ගහයි

අවසානෙදි එන්න පුළුවන් මට මතක විදියටඔහොම එලියට ගියහම පස්සෙ එන්න පුලුවන්ද?
අවසානෙදි එන්න පුළුවන් මට මතක විදියට
තව 220i අඩු. With 145 balls in handකර්මය![]()
ලොන්තයෝට ශපොට් කරන්න එපා. ඉන්දියාවට සපෝට් කරමුwadak na bn utta
apita u19 team ekakwath thiyenawada dan naU-19 walath waddo thama, yata idan skill eka hadagena apu un. aiyth competition ekata huru wenna thiyanne IPL wage domestic ekakin world class bowlers lata
GIll, Kohli and Sharma
2018 U19 loke hondama players la denna Pruthuwi shaw and Shurbamin Gill
2008 U19 loke hondama batsman Kohli
2006 U19 lokema Best batsman la Pujara and Rohit Sharma
බලපන්කො අනුශ්කගෙ ලස්සන![]()
මේ වගේ සුපිරි බැටෙක් ආයි ලොවෙත් නෑ. ඒ වගේම තමයි නායකත්වය. හම්මේ. අපේ වාසනාවට කොලි රජතුමා ඉපදුනේ.
රජ්ජුරුවෝ බැට් කරන්න ආවා. හදවතින්ම සුභ පතපල්ලා. බිංදු සාර වගේද අපේ කෝලි.
------ Post added on Nov 15, 2023 at 2:42 PM
අයි ෆීල්ඩ් කරනකොට වීතරද රෙස්ට් කරලා එන්න පුළුවන්මොකද්ද බං අර කමෙන්ට් කරන පක්කු කියන්නෙ Gill is likely to come back කියලා? එහෙම උකන්න පුලුවන්ද බං?වෙලේ ක්රිකට් වගේනෙ හරියට? මම ඒත් බැලුවා මොකද ගිල් පොන්ස් 100 ගහන්නැතුව ගියෙ කියලා
ගහලා මහන්සි උනාම රිටය වෙලා ගිහිං ආතල් එකේ AC එකේ කාල බීලා රෙස්ට් එකේ ඉදලා ආය ඇවිල්ලත් ගහන්නද මේ ඩස්පයො හදන්නෙ? WTF??
wicket 5 gyata passe or over 40n passeda koheda pluwan.. rule eka ehemai tyeneමොකද්ද බං අර කමෙන්ට් කරන පක්කු කියන්නෙ Gill is likely to come back කියලා? එහෙම උකන්න පුලුවන්ද බං?වෙලේ ක්රිකට් වගේනෙ හරියට? මම ඒත් බැලුවා මොකද ගිල් පොන්ස් 100 ගහන්නැතුව ගියෙ කියලා
ගහලා මහන්සි උනාම රිටය වෙලා ගිහිං ආතල් එකේ AC එකේ කාල බීලා රෙස්ට් එකේ ඉදලා ආය ඇවිල්ලත් ගහන්නද මේ ඩස්පයො හදන්නෙ? WTF??