2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    දැන් තියන odi රෙකෝඩ් ආයිත් කාටවත් කඩන්න බැ. හේතුව ඉස්සරහට odi මැච් සංවිධානය වෙන්නේ නැ. ඒ නිසා මෙයාලා නිකම්ම ගෝට් ලිස්ට් එකට එනවා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,773
    30,828
    113
    අඩෝ ඉන්දියන් ක්‍රිකට් නම් නෙක්ස්ට් ලෙවල් බං අපිට සෙට් නැති උනාට. ඉන්දියන් උන් ප්ලේ කරන විදිහටයි, උන්ගෙ මැච් බලන්න එන බොලිවුඩ් සෙට් එකයි, ඩේවිඩ් බෙකම්ලා වගේ වෙන ස්පොට්ස් වල පට්ට ඩයලුයි, ඉන්දියන් ප්ලේයර්ස්ලාගෙ පට්ට කෑලියි දැක්කම, අපේ ලොන්තයො පිච් එක මැද රීගෙන හාන හැටියි, අපේ ශම්මියට අල්ලලා පිනට මැච් බලන්න එන නලු බට්ටො ටිකයි, අපේ උන්ගෙ බැරල් වගේ වෙච්ච ලොන්ත ගෑනු ටිකයි මතක් වෙලා පොලව පලාගෙන යන්න හිතෙන ලෙවල් එකේ හීනමානයක් එන්නෙ මට විතරද? 🥲
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    මොකද්ද බං අර කමෙන්ට් කරන පක්කු කියන්නෙ Gill is likely to come back කියලා? එහෙම උකන්න පුලුවන්ද බං? 🤣 වෙලේ ක්‍රිකට් වගේනෙ හරියට? මම ඒත් බැලුවා මොකද ගිල් පොන්ස් 100 ගහන්නැතුව ගියෙ කියලා 🤣 ගහලා මහන්සි උනාම රිටය වෙලා ගිහිං ආතල් එකේ AC එකේ කාල බීලා රෙස්ට් එකේ ඉදලා ආය ඇවිල්ලත් ගහන්නද මේ ඩස්පයො හදන්නෙ? WTF??
    mama dan widihata aluth law eka anuwa eliyata giyoth enna ba

    Australian karayo indiawata Puka denawa wedi , it’s better be sa
    India wala salli walata okkoma yata wela thiyenne.
    ------ Post added on Nov 15, 2023 at 5:26 PM
     
    • Wow
    Reactions: G.D.1.nirmal

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,461
    20,769
    113
    අඩෝ ඉන්දියන් ක්‍රිකට් නම් නෙක්ස්ට් ලෙවල් බං අපිට සෙට් නැති උනාට. ඉන්දියන් උන් ප්ලේ කරන විදිහටයි, උන්ගෙ මැච් බලන්න එන බොලිවුඩ් සෙට් එකයි, ඩේවිඩ් බෙකම්ලා වගේ වෙන ස්පොට්ස් වල පට්ට ඩයලුයි, ඉන්දියන් ප්ලේයර්ස්ලාගෙ පට්ට කෑලියි දැක්කම, අපේ ලොන්තයො පිච් එක මැද රීගෙන හාන හැටියි, අපේ ශම්මියට අල්ලලා පිනට මැච් බලන්න එන නලු බට්ටො ටිකයි, අපේ උන්ගෙ බැරල් වගේ වෙච්ච ලොන්ත ගෑනු ටිකයි මතක් වෙලා පොලව පලාගෙන යන්න හිතෙන ලෙවල් එකේ හීනමානයක් එන්නෙ මට විතරද? 🥲
    ජීවිතේට කිරිකට් මච් එකක් නොබලපු ෆුට්බෝල් මුණුත් මෙහෙමනෙනම් ඉතින් තව මොන කතාද

    https://fb.watch/okrJftraZg/?mibextid=Nif5oz
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කෝ බන් මේ කට්ටියම කතාකරපු ඉන්දියන් උන්ගෙ නරක දවස? මොකද ඒකට උනේ?? ආහ් ඔන්න ශුබ්මන් අය්යත් ගේමට ආව, වොශ් එකක් එහෙම දාගෙන...:P
     
    • Wow
    Reactions: Honda.putha