uba balanna epa ban match 46 k gihillath thama link ekak nadda?link ekak thiyanawada balanna ?
හැබැයි ඕකෙ තව පැත්තකුත් තියෙනව. දැන් මේ අවුරුද්දෙ odi wc එක ටීම් 10 ක් එක්ක ගහල ආයෙ champions trophy එක ටීම් 8 එක්ක ගහන එකත් තේරුමක් නෑඔව් මමත් දැක්කා. ඒක තමයි හොඳම විහිළුව. ODI World Cup එකේ Host එක්ක Group stage top 7 teams select කරලා T20 ගහන්න යනවලු Broadcasters ලට ODI පාඩුයි කියලා. උන්ටම ගිය ක්රිකට්!![]()
thibba link eka weda nauba balanna epa ban match 46 k gihillath thama link ekak nadda?
Ow bn mun wenama level ekaka ball karanne pissu koraiශාමිගෙ ස්වින්ග් එක බලපන්කෝ
VIV Richards thama ODI wala real wadda ehama gattamaදැන් ගොඩක්ම Laws හදන්නෙ Batsman friendly විදිහට නේ. ඒකත් හේතුවක් ODI එහෙම ඉස්සරහට නැතිවෙලාම යන්න.
View attachment 219078
UNICEF Goodwill Ambassador
------ Post added on Nov 15, 2023 at 6:43 PM
Un thama world cup dinne bungටෞකන්ඩ මේකත් ඉන්දියන් උනහපුලු පැටව් ටික දිනනව ගේමක් නැතුව 39-2...![]()
නෙමෙයි දැන් ඉවරවෙලා ගොඩක් වෙලා මැච් එක....So it begins

ඔව් බන් හැබැයි ඔසියොන්ට විතරයි මුන්ට ගේමක් හරි දෙන්න පුලුවන්. එදාට මැක්සි එහෙම ෆෝම් වෙලා ආවොත් හොඳයි. උන්ට විතරයි චේස් කරල මුන්ව පරද්දන්න පුලුවන් එකම ටීම් එක. දැක්කනෙ SA උන්ව 80ට කඩපු හැටි...Un thama world cup dinne bung
Next 20 years global dominance India wenawaa Unge U19 and Domestic structure ekath ekka
apita harenna wath baa


cricket withrak nemei anek ewath ehemai bnUn thama world cup dinne bung
Next 20 years global dominance India wenawaa Unge U19 and Domestic structure ekath ekka
apita harenna wath baa
Every time a situation is forwarded to the 3rd umpire I get panicked whether they would rule it out due to the untrustworthy nature of the umpires in front of India...The way Ravindra held on was slightly noteworthy. He was clearly struggling against Siraj earlier on and as a young guy to keep your chin up is not easy. Although it only takes a little mistake.
ape rata amathaka karapan eka dan wadak naaacricket withrak nemei anek ewath ehemai bn
ape rata nam wadak naa
eka thana pal wenwa
උන් කොහෙ පරද්දන්නද බන් මුන්ව.ඔව් බන් හැබැයි ඔසියොන්ට විතරයි මුන්ට ගේමක් හරි දෙන්න පුලුවන්. එදාට මැක්සි එහෙම ෆෝම් වෙලා ආවොත් හොඳයි. උන්ට විතරයි චේස් කරල මුන්ව පරද්දන්න පුලුවන් එකම ටීම් එක. දැක්කනෙ SA උන්ව 80ට කඩපු හැටි...![]()