අඩො මට එපාවෙනවා බන් මන් නොකරපු දෙවල් වලට අහුවෙද්දි. පන්ති කට් කරලා තියා කිසිම හොර වැඩක් ගෙදරට කරලා නැ. ගෙදර අය මූනටම එනවා. මන් අද ඉවසන්නම බැරි තැන කියලා දැම්මා මූනටම. එගොල්ලො මොනවත් කිව්වෙ නැ. මෙ දවස්වල කිසිම වැඩක් කරන්න බැ. උදෙ ඉදලා බනින්න වගෙ. සෙරම කිව්වා මන්. ගෙදර සල්ලි වියදම් කරලා නැ. ආතල් ගන්නවත්. මට මෙ දවස් ටිකට සෙරම එපා වෙලා තියෙන්නෙ. මම ආසයි මම කරන වැඩවලට සප් එකක් දීලා මරු ශා කියන එකට. එහෙමවත් නැ බන්. ගෙදර අයට මන් තැගිත් ගෙනල්ලා තියෙ බන්. මම දන්නෙ නැ තව එයාලට කොහොම කරන්න ඔනෙද කියලා.. ඇයිබන් මිනිස්සු පැය 24 ම බන අහ අහ ලමයිගෙ සිතුම් පැතුම් හිතන්න බැරි. එයාලට හිතෙන්නෙ නැත්ද ගෙදරින් රිජෙක්ට් වෙද්දි කොච්චර හිතට රිදෙනවද කියලා. 
