2023 ICC Men's Cricket World Cup - 🏏🏆

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,367
    36,273
    113
    මැදමහනුවර
    යකෝ මුන් මේපාර කප් එක ගැහුවොත් මාර වැඩක් වෙන්නෙ මම හිතන්නෙ ඒක රෙකෝඩ් එකක් වෙනව.The undefeated champions in the history of WC...
    Australia world cup 2003,2007 dekama undefeated gahuwe..
    1. Undefeated on the motherland
    2. Twice on the motherland
    3. Cheated on the motherland
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Aus in 2003 and 2007

    මම කිව්වෙ උබ ලගදි මැච් බලල බෙරිහන් දෙන එකෙක් කියල 😂
    කවුද ඕයි ඕව මතක තියාගෙන ඉන්නෙ. මම ඔය 2කම බැලුව හබැයි!!:P🤣
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ඌ ඇවිල්ල asia cup එකේ ඉදල මැච් බලන්න ගත්ත එකෙක්ද කොහෙද
    👇👇👇
    යකෝ මුන් මේපාර කප් එක ගැහුවොත් මාර වැඩක් වෙන්නෙ මම හිතන්නෙ ඒක රෙකෝඩ් එකක් වෙනව.The undefeated champions in the history of WC...
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,489
    6,739
    113
    Gedara
    Aus in 2003 and 2007

    මම කිව්වෙ උබ ලගදි මැච් බලල බෙරිහන් දෙන එකෙක් කියල 😂
    Sirawata aus 1999 indan 2011 quater final eka wenakanmada kohedo undefeated. 30+ consecutive wins in WC matches mathaka widiyata
     
    • Like
    Reactions: G.D.1.nirmal

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ගොඩක් අයගෙ කන්සර්න් එකක් තිබ්බනෙ ඉන්දියාව පීක් උනා කලින් වැඩිද කියල. මුන් මෙතෙක් ගහපු හැම එකක්ම ඉස්පන්චි කනව වගේ දින්නා. හැබැයි පලවෙනි වතාවට ඉන්දියාවට පුශ් බැක් එකක් ආවෙ අද. මුන් ඒ වෙලාවෙ පිස්සු නටන්න පටන් ගත්ත හැටි දැක්කනෙ, උන්ට ප්‍රෙශර් එක වැටෙන එක මතකත් නෑ වගේ. ෆයිනල් එක පැත්තෙන් බැලුවොත් අද ටිකක් අහසින් පොලොවට ආපු එක දඹයොන්ට මාර වටිනව.

    අදත් ලේසියෙන් දින්නනම් ෆයිනල් එකේ මුන්ට වැඩේ ගැස්සෙන්න යම් පොසිබිලිටියක් තිබ්බා. ඒත් අද උන දේ නිසා මන් හිතන්නෑ ෆයිනල් එක කා ගනී කියල. මේ ශොක් එක පොසිටිව්.
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගොඩක් අයගෙ කන්සර්න් එකක් තිබ්බනෙ ඉන්දියාව පීක් උනා කලින් වැඩිද කියල. මුන් මෙතෙක් ගහපු හැම එකක්ම කජු කනව වගේ දින්නා. හැබැයි පලවෙනි වතාවට ඉන්දියාවට පුශ් බැක් එකක් ආවෙ අද. මුන් ඒ වෙලාවෙ පිස්සු නටන්න පටන් ගත්ත හැටි දැක්කනෙ, උන්ට ප්‍රෙශර් එක වැටෙන එක මතකත් නෑ වගේ. ෆයිනල් එක පැත්තෙන් බැලුවොත් අද ටිකක් අහසින් පොලොවට ආපු එක දඹයොන්ට මාර වටිනව.
    ශිට් බලපන් එච්චර කැච් මිස් කරලත්, ෆීල්ඩින් මිස්ටේක්ස් කරලත් කිවී එවුන්ට ඒක කැපිටලයිස් කරගන්න බැරි උනානෙ. ඔක්කොටම මුල අර කේන් කාරය ලොකු පිස්සුවක් නැටුවෙ එක තමයි...:(

    1. Undefeated on the motherland
    2. Twice on the motherland
    3. Cheated on the motherland
    Thanx for the info bro!!
    ------ Post added on Nov 15, 2023 at 11:18 PM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,781
    113
    −273.15°C
    ශිට් බලපන් එච්චර කැච් මිස් කරලත්, ෆීල්ඩින් මිස්ටේක්ස් කරලත් කිවී එවුන්ට ඒක කැපිටලයිස් කරගන්න බැරි උනානෙ. ඔක්කොටම මුල අර කේන් කාරය ලොකු පිස්සුවක් නැටුවෙ එක තමයි...:(
    eeth lakunu wadiyi.
    397 k kiyanne sahena loku total ekak.
    4,6 gahaddi momentum eka kochchara NZ paththata giyath wicket ekak watuna gaman momentum eka indian un paththata watenawa kohomath lakunu wadi hinda.
     
    • Like
    Reactions: Venux

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    eeth lakunu wadiyi.
    397 k kiyanne sahena loku total ekak.
    4,6 gahaddi momentum eka kochchara NZ paththata giyath wicket ekak watuna gaman momentum eka indian un paththata watenawa kohomath lakunu wadi hinda.
    ඒක තමයි උනේ. උඹ හරි. හැබැයි කේන් කාරයට ඔයිට වැඩිය දෙයක් කරන්න තිබුන අන්තිම වෙනකන් හිටියනන් ශිට් දැන් ඉතින් කතාකරල වැඩක් නෑ. අනිත් එක ඉන්දියන් උන් මුන්ව ගොඩක් මානසිකව උනත් වැට්ටුව කියල හිතෙන්නෙ නැද්ද? උන්ගෙ නිලියො, ඩේවිඩ් බෙකම් ගෙන්නල කෝලියට කන්ග්‍රැජුලේට් කරල. බලපන් 4,6 ගැහුවත් කිවියොන්ට සපෝට් එකට එකෙක් නෑ...:):yes:
     
    • Like
    Reactions: Absolute Zero

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    මේ ඔය පරන හුත්තවල් වලින් දැන් වැඩක් නෑ. බලපන් දැන් ඉන්දියන් උන් ෆයිනල් එකෙන්වත් කයිද කියල නැත්නන් වැඩක් නෑ....
    De cock will murder them
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    pissuda ban, De Cock karaya lakunu 5y gahuwe Indiyawata. un ballo wage kedila giye eda lakunu 80 ta. Daspayonta gemak dei kiyala hithanna puluwan Kiwiyo arunama Ausi yo witharai. ANika Daspayo Ausi lata kohomath tikak bayay. eda eka kewata Ausiyo Daspayonta denawa Final set unoth. :rolleyes:
    De kock average 50+ against India , scored 6 centuries and 2 fifties in 20 matches , no one fucks India like de kock ,

    anyway , if it’s India vs Australia, it’s better if India wins , Aussie winning again will be ridiculous, that will be the 5th cup in 7 editions for them 🤣
     
    • Like
    Reactions: Venux

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    De kock average 50+ against India , scored 6 centuries and 2 fifties in 20 matches , no one fucks India like de kock ,

    anyway , if it’s India vs Australia, it’s better if India wins , Aussie winning again will be ridiculous, that will be the 5th cup in 7 editions for them 🤣
    if Indian wins this time, it'll be the worst thing ever happen in Cricket history after all these fixing dramas. So better to be get them defeated somehow. No matter who wins but Indians, at least this time in their own back yard
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,266
    5,339
    113
    Panadura
    ⚫️වාර්ථා තැබීමෙන් ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව අසම සම වූවත් පහත දක්වා ඇති වාර්ථා ගැන අපි අතිශයින් ලැජ්ජා විය යුතු වේ!
    _______________________________________________________________________

    🔳තරගාවලියේ වැඩිම වයිඩ් පන්දු යැව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමය. අප යැවූ වයිඩ් පන්දු ගණන 123කි. එකෙකුටවත් කිට්ටුවට එන්නට බැරිය.

    🔳තරගාවලියේ වැඩිම උඩපන්දු ගණනක් අතහැරියේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඒ උඩපන්දු ගණන 22කි. ලොවෙත් එහෙව් හපන්කමක් වෙන කණ්ඩායමක් කර නැත.

    🔳වැඩිම දුවද්දී දැවී යෑම් ප්‍රමාණයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමය. එය 14කි.
    🔳ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් කණ්ඩායම අපය. ඔක්තොම්බර් 04 වැනිදා දිල්ලියේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරගයේ දී දකුණු අප්‍රිකාව අපට එරෙහිව ලකුණු 428ක් ලැබුවේය. ලෝකයේ කිසිම කණ්ඩායමක් ලෝක කුසලානයක දී මින් පෙර එවැනි ලකුණක් ලබාගෙන නැත.

    🔳ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවය. පසුගිය 23 වැනිදා හයිද්‍රාබාද් හි පැවති ශ්‍රී ලංකා පකිස්ථාන තරගයේ දී ලකුණු 344 ඉලක්කය හඹා ගොස් පකිස්ථාන කණ්ඩායම ලකුණු 345ක් ලබාගෙන කඩුළු 05කින් තරගය ජයග්‍රහණය වාර්තා කළේය.

    🔳තරගාවලියේ වැඩිම කඩුළු ගණනකින් පරාජය වූයේ අපය. තරගාවලියේ දී අප පරාද වූ කඩුළු ගණනේ එකත්ව කඩුළු 87කි.

    🔳තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් කණ්ඩායම අපය. ලකුණු 55කට සියල්ලම දැවී ගියහ. ඒ ඉන්දියා ශ්‍රී ලංකා තරගයේ දි ය.

    🔳මේ තරගාවලියේ මතු නොව, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටයිම් අවුට් දැවී යෑම වාර්තා කළේ අපය. පළපුරුදු ක්‍රීඩක ඈන්ජලෝ මැතිව්ස් බංගලාදේශය හමුවේ එසේ දැවි ගියේය.

    🔳තරඟාවලියේ වැඩිම බින්දු ප්‍රමාණයක් වාර්තා කළේ අපේ පිතිකරුවන්ය. වාර්තා කළ බන්දු ප්‍රමාණය 29කි.

    🔳තරගාවලියේ එක් ඉනිමක දී වැඩිම අමතර ලකුණු ලබා දුන් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමය. ලබා දුන් අමතර ලකුණු ගණන 36කි.

    🔳තරගාවලිය පුරා වැඩිම නිපන්දු (No Ball) ප්‍රමාණයක් යවා ඇත්තේ අපය. නිපන්දු 33කි.

    🔳වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් අබාධයට ලක් වූයේ අපේ. ක්‍රීඩකයින් 15 දෙනාගෙන් 06ක් ආබාධයට ලක් වූහ.

    🔳ක්‍රිකට් නියෝජනය කරමින් වැඩිම නිලධාරීන් පරිසක් සහභාගී වන්නේ ශ්‍රී ලංකාවෙනි. නිලධාරීන් 103කි.

    🔳වැඩිම පුහුණුකරුවන් ප්‍රමාණයක් ලෝක කුසලානයට යන්නේ අපේ රටෙනි. පුහුණුකරුවන් 14කි


    - Copied