Unlimited Package ekk tiynawada Airtel එකේ 1350 ta ?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    habai ubata wadiya u marketing dannawa.uba wage nathi dewal mawala ad dala guu wela na o_O
    Hi dialog marketing bitch.. kalekin :lol: diwa raa dialog marketing karalath thaama boss padi wadi kale nadda?

    ow.
    ara youtube hd deeepu eka sd kala unge target ekata awama.anthimata kohewath idapu TRC eka waradi une fan boysla athara. 😅
    Airtel aduwata denakota umbalage dialog customers la kadena nisa umbata awul neda.. :lol:
     
    Last edited:

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    thread makanna kiwwata umba oka hama thanama market karala wage..
    7778 gen ganna epa, umba Rs 1500 gannawa sim ekata. airtel agent la oya sim eka free denne kiyala hama thanama dakka..
    airtel 1000 ganneth refundable depost widiyata, disconnect karana dawasata apahu 1000 denawa kiyala FB pages, telegram group wala hama thanama umbata baninawa kattiya..

    habai ban oya package eka airtel ekan aniwa fup hari limit hari karai.. naththan loke laabama unlimited package eka lankawe wenawa.. :lol:
    hutch eketh ohoma masema unlimited kiyala 750 ta offer ewanawa.. tika dawaswai patta slow..
    ගන්න 1500 න් 1000 යන්නේ Refundable deposit එකට තමා. ඉතිරි 500 යන්නේ අපේ සහෝදරයාට බන්. එළකිරි මිතුරන්ගෙන් ඔහොම ගලවන එක තම Brand එකට නරක :D:D
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ගන්න 1500 න් 1000 යන්නේ Refundable deposit එකට තමා. ඉතිරි 500 යන්නේ අපේ සහෝදරයාට බන්. එළකිරි මිතුරන්ගෙන් ඔහොම ගලවන එක තම Brand එකට නරක :D:D
    පිනට වැඩ කරන උන් ඉන්නවා නම් , මටත් උන්ට ඒ වගේ කරන්න තිබ්බ .
    කවුරු හරි අඩු පඩියකට ජොබ් කරනවා නම් ,
    දෙයක් විකුණද්දී , ගෙයක් , වාහනයක් , වගාවක් කරන එකෙක් නම් තමන්ගේ වී , පලතුරු වේවා දෙද්දී අඩුවටම දෙනවා නම් ,

    හැම එකාම තමන් දෙයක් විකුනද්දී වැඩිම ගාන , ගනිද්දී අඩුම ගාන බලන්නේ
    එක සිංහල හැත්තගේ ජාන වලින් ආපු අඩු කුලේ ගති ගුණ
    මම නම් මට සෙට් එකාගෙන් ගත්ත , අරුගේ අරක වැඩි , මේක දිගයි මට වැඩක් නැහැ , එක ගත්තා game close

    අර බුරුවගේ , තාත්ත -පුතා කතාව වගේ , කොහොම ගියත් වැරදි . මම ඕව අදාල කරගන්නේ නැහැ . මම අවුරුදු 16ක් මේ බිස්නස් එකේ , සිගිති පැටව , keyboad චන්ඩි ඕන තරම් මට සෙට් වෙලා තියෙනවා .

    මට සෙට් වෙන තරම් special පැකේජ් ලංකාවේ කිසි එකෙක්ට සෙට් වෙන්නේ නැහැ , මම හැම network එකම කරන සහ හොදම කන්ටෙක් තියන නිසා , ලංකාවේ එකම ඉලක්කම තියෙන නම්බර් තියෙන්නෙත් මම ඇතුළු , මම දන්නා උන් ( මම දීපුවා )

    මට කිසිම කම්පැනි එකකින් පඩි ලැබෙන්නේ නැහැ . මගේ product නිසා මට හොද income එකක් එනවා . මට සෙට් වෙන ලාබයක් නම් මම දෙන්නේ . නැත්තම් මම එක කරන්නේ නැහැ

    සරලවම කිව්වොත් , ජොබ් එකක් , බිස්නස් එකක් කරන්නේ උට එක සැටිස් නම් විතරයි . හොද ආදායමක් එනවා නම් , නැත්තම් උ කම්මැලි ,එක්කෝ කරන්නේ නැහැ .

    රු 499 නාහෙන් අඩන මහත්වරු නිසාම දෙන එක නවත්තල දැම්ම . මට වැඩක් නැහැ මේ ලබ්බට වෙලාව වෙන් කරලා , මම මේකේ උන්ට දැම්මෙත් නැහැ , ගත්ත උන් කමන්ට් දාලා මාව හොයන කතා කළා. දැනුත් 3ක් කතා කළා . උන්ට නැහැ කිව්වා .

    dialog prepaid rental නැති dialog tv මගෙන් ගත්ත උන් , තාමත් ඒවා ගන්න කෝල් කරනවා . ඇත්තම කිව්වොත් මේකේ එකෙක් වත් මට ආදරේට බඩු ගන්නේ නැහැ , උන්ට ලාබ වාසි නිසා ගන්නවා , මම උන්ට ආදරේට මේවා දෙන්නෙත් නැහැ , මට ලාබයක් එන නිසා දෙනවා ( හැබැයි එකෙක්ගේ පස්සෙන් යන්නේ , ඒ සින් මගේ නැහැ , ඕන එකා ගනින් , නැති එක ගන්න එපා , මම කෙලින්ම කියනවා , ඇත්තම සින් එක මට sale එක කරගන්නම ඕන සින් නැහැ , මම මට සෙට් කියල හිතුන එකාට විකුණනවා , අනිත් උන් අත ඇරලා දානවා . එක එදා ඉදන් ම එහෙමයි . මම වාත වෙන චිත්ත පොරවල් වලට කැමති නැහැ . මම නිදහසේ , ෆ්‍රී එකේ ඉන්න කැමති නිසා .

    ඉතින් මම ඇත්ත කිව්වම , සමහර ගොබ්බයන්ට ඉන්න බැහැ . මම freedom එකේ කුල් එකේ ඉන්නවා , උන් වගේ නෙවේ . ඕකයි ඇත්ත , ලසිත් මාලින්ගයගේ කෙලින් කතා කරනවා , හැබැයි සමහර උන් උට බනිනවා , බනින උන් මාලින්ගයගේ මයිලක් තරම් වටින්නේ නැහැ . ඕකයි ඇත්ත

    කට හරි වැඩි දුර දෙයක් කතා කරන්න ඕන නම් මට ඇමතුමක් දෙන්න ,

    දෙවි පිහිටයි
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,194
    24,291
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    thread makanna kiwwata umba oka hama thanama market karala wage..
    7778 gen ganna epa, umba Rs 1500 gannawa sim ekata. airtel agent la oya sim eka free denne kiyala hama thanama dakka..
    airtel 1000 ganneth refundable depost widiyata, disconnect karana dawasata apahu 1000 denawa kiyala FB pages, telegram group wala hama thanama umbata baninawa kattiya..

    habai ban oya package eka airtel ekan aniwa fup hari limit hari karai.. naththan loke laabama unlimited package eka lankawe wenawa.. :lol:
    hutch eketh ohoma masema unlimited kiyala 750 ta offer ewanawa.. tika dawaswai patta slow..
    free aran diyanko.
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Hi dialog marketing bitch.. kalekin :lol: diwa raa dialog marketing karalath thaama boss padi wadi kale nadda?

    Airtel aduwata denakota umbalage dialog customers la kadena nisa umbata awul neda.. :lol:
    2.7 billion loss neda masa 9ta.dan mokada karanna hithagena inne o_O
    uba wage un dakkama dukayi bn.puduma dukkne widinne company ekenma dustbin dapu product ekk market karanna
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    පිනට වැඩ කරන උන් ඉන්නවා නම් , මටත් උන්ට ඒ වගේ කරන්න තිබ්බ .
    කවුරු හරි අඩු පඩියකට ජොබ් කරනවා නම් ,
    දෙයක් විකුණද්දී , ගෙයක් , වාහනයක් , වගාවක් කරන එකෙක් නම් තමන්ගේ වී , පලතුරු වේවා දෙද්දී අඩුවටම දෙනවා නම් ,

    හැම එකාම තමන් දෙයක් විකුනද්දී වැඩිම ගාන , ගනිද්දී අඩුම ගාන බලන්නේ
    එක සිංහල හැත්තගේ ජාන වලින් ආපු අඩු කුලේ ගති ගුණ
    මම නම් මට සෙට් එකාගෙන් ගත්ත , අරුගේ අරක වැඩි , මේක දිගයි මට වැඩක් නැහැ , එක ගත්තා game close

    අර බුරුවගේ , තාත්ත -පුතා කතාව වගේ , කොහොම ගියත් වැරදි . මම ඕව අදාල කරගන්නේ නැහැ . මම අවුරුදු 16ක් මේ බිස්නස් එකේ , සිගිති පැටව , keyboad චන්ඩි ඕන තරම් මට සෙට් වෙලා තියෙනවා .

    මට සෙට් වෙන තරම් special පැකේජ් ලංකාවේ කිසි එකෙක්ට සෙට් වෙන්නේ නැහැ , මම හැම network එකම කරන සහ හොදම කන්ටෙක් තියන නිසා , ලංකාවේ එකම ඉලක්කම තියෙන නම්බර් තියෙන්නෙත් මම ඇතුළු , මම දන්නා උන් ( මම දීපුවා )

    මට කිසිම කම්පැනි එකකින් පඩි ලැබෙන්නේ නැහැ . මගේ product නිසා මට හොද income එකක් එනවා . මට සෙට් වෙන ලාබයක් නම් මම දෙන්නේ . නැත්තම් මම එක කරන්නේ නැහැ

    සරලවම කිව්වොත් , ජොබ් එකක් , බිස්නස් එකක් කරන්නේ උට එක සැටිස් නම් විතරයි . හොද ආදායමක් එනවා නම් , නැත්තම් උ කම්මැලි ,එක්කෝ කරන්නේ නැහැ .

    රු 499 නාහෙන් අඩන මහත්වරු නිසාම දෙන එක නවත්තල දැම්ම . මට වැඩක් නැහැ මේ ලබ්බට වෙලාව වෙන් කරලා , මම මේකේ උන්ට දැම්මෙත් නැහැ , ගත්ත උන් කමන්ට් දාලා මාව හොයන කතා කළා. දැනුත් 3ක් කතා කළා . උන්ට නැහැ කිව්වා .

    dialog prepaid rental නැති dialog tv මගෙන් ගත්ත උන් , තාමත් ඒවා ගන්න කෝල් කරනවා . ඇත්තම කිව්වොත් මේකේ එකෙක් වත් මට ආදරේට බඩු ගන්නේ නැහැ , උන්ට ලාබ වාසි නිසා ගන්නවා , මම උන්ට ආදරේට මේවා දෙන්නෙත් නැහැ , මට ලාබයක් එන නිසා දෙනවා ( හැබැයි එකෙක්ගේ පස්සෙන් යන්නේ , ඒ සින් මගේ නැහැ , ඕන එකා ගනින් , නැති එක ගන්න එපා , මම කෙලින්ම කියනවා , ඇත්තම සින් එක මට sale එක කරගන්නම ඕන සින් නැහැ , මම මට සෙට් කියල හිතුන එකාට විකුණනවා , අනිත් උන් අත ඇරලා දානවා . එක එදා ඉදන් ම එහෙමයි . මම වාත වෙන චිත්ත පොරවල් වලට කැමති නැහැ . මම නිදහසේ , ෆ්‍රී එකේ ඉන්න කැමති නිසා .

    ඉතින් මම ඇත්ත කිව්වම , සමහර ගොබ්බයන්ට ඉන්න බැහැ . මම freedom එකේ කුල් එකේ ඉන්නවා , උන් වගේ නෙවේ . ඕකයි ඇත්ත , ලසිත් මාලින්ගයගේ කෙලින් කතා කරනවා , හැබැයි සමහර උන් උට බනිනවා , බනින උන් මාලින්ගයගේ මයිලක් තරම් වටින්නේ නැහැ . ඕකයි ඇත්ත

    කට හරි වැඩි දුර දෙයක් කතා කරන්න ඕන නම් මට ඇමතුමක් දෙන්න ,

    දෙවි පිහිටයි
    බිස්නස් එක නෙමේ පම්පෝරිය තමා වැඩි.

    "dialog prepaid rental නැති dialog tv මගෙන් ගත්ත උන් , තාමත් ඒවා ගන්න කෝල් කරනවා" call කරනවා තමා බන් නමුත් දැන් කාටවත් ඒවා දෙන්න බෑ. උබේ පරණ post දැක්කහම කතා කරනවා තමා ඒවා වටිනා පැකේජ. වෙන ID එකකට තියෙන එකක්නම් ලොකු ගානක් දීල ගන්න තියෙනවා

    " රු 499 නාහෙන් අඩන මහත්වරු නිසාම දෙන එක නවත්තල දැම්ම " උබ නවත්තන්න ඕනේ නෑ. එක හැමදාම activate කරන්න අවසර දෙන්නේ නෑ. පොඩි පැය ගානකට දෙන්නේ dealer ලා ට. හැමෝට ලැබෙන්නෙත් නෑ. ලොකු කම උබ දැම්මට.

    J4gnRLt.jpg

    මට සෙට් වෙන තරම් special පැකේජ් ලංකාවේ කිසි එකෙක්ට සෙට් වෙන්නේ නැහැ - No comment :shocked:
     
    • Like
    Reactions: raman2

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    FB comment ekak dekka TRCSL approved ackage hema ekema FUP thiyenava kiyala..😑

    Meka TRCSL eken Airtel ekata approve karapu packages list eketh naa 🤔
    Issarahara shot eka labeida danne na ,🥲

    Mage Yaluwek denata 1TB pannuwa..
    Mama thama 150-200GB vage.. 2-5MBps speed thiyenava..
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,194
    24,291
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    FB comment ekak dekka TRCSL approved ackage hema ekema FUP thiyenava kiyala..😑

    Meka TRCSL eken Airtel ekata approve karapu packages list eketh naa 🤔
    Issarahara shot eka labeida danne na ,🥲

    Mage Yaluwek denata 1TB pannuwa..
    Mama thama 150-200GB vage.. 2-5MBps speed thiyenava..
    download kalanam sadda nathiwa hitahanko arake aprove na fup na kiyala kela karaganne nathiwa.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    FB comment ekak dekka TRCSL approved ackage hema ekema FUP thiyenava kiyala..😑

    Meka TRCSL eken Airtel ekata approve karapu packages list eketh naa 🤔
    Issarahara shot eka labeida danne na ,🥲

    Mage Yaluwek denata 1TB pannuwa..
    Mama thama 150-200GB vage.. 2-5MBps speed thiyenava..
    khenda bn gatte
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    FB comment ekak dekka TRCSL approved ackage hema ekema FUP thiyenava kiyala..😑

    Meka TRCSL eken Airtel ekata approve karapu packages list eketh naa 🤔
    Issarahara shot eka labeida danne na ,🥲

    Mage Yaluwek denata 1TB pannuwa..
    Mama thama 150-200GB vage.. 2-5MBps speed thiyenava..
    වල ඉහන් කන ඔය වගේ ගොන්නු නිසා තමයි ඔක්කොටම කෙල වෙන්නේ...කොහොමත් ඌව ඉබේම disconnect වේවි තව ටික දවසකින් Airtel එකෙන්...තව use කරන්න කියාපන් oya madiii......