Slt adsl router not connected

tdilzzz

Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    අද Adsl router එකක් ගත්ත මේකෙ රවුටරෙ පිටිපස්සෙ තියෙන Password එකත් ගැහුව එහෙන් ලියල දිපු Password එකත් ගැහුව ඒත් රවුටරෙ connect වෙන්නැනෙ
     
    • Like
    Reactions: kinkon

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,022
    5,500
    113
    ehema pw gahapu gaman wada karanne na,

    SLT eke ekkenek genath wade karaganna

    nathnam Youtube Tutorial thiyenwa
     
    • Like
    Reactions: tdilzzz

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    1212 ඇමතුව ද?
    මන් සතිගානක් තිස්සෙ 1212 ට ගන්නවා උන් මොබිටෙල් එකට දානවා මොබිටෙල් එකෙන් SLT එකට දානවා. බැරිම තැන අද බ්‍රාන්ච් එකට ගියා එතන මොකෙක්වත් නෑ මගේ ප්‍රශ්නෙට උත්තරයක් දන්න. කොටින්ම මන් ගත්තෙ රවුටර් සිම් එක විතරයි රවුටරෙ නැතුව. උන් සිම් එක විතරක් විකුනනෙ නෑලු. මන් ඇහුවා එහෙනම් මට මේක දුන්නෙ ක්කොහොමද කියල ඒක දන්නෙත් නෑ :baffled: :baffled: :baffled: :baffled:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,533
    23,089
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    router එක සිම් එක විකුනපු එකා වෙන එකෙක්ට විකුනල unlock කරල.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    router එක සිම් එක විකුනපු එකා වෙන එකෙක්ට විකුනල unlock කරල.
    නෑ බන් මේ සිම් මගේ අයි ඩී එකට SLT එකෙන්මයි රෙජිස්ටර් කලේ. මගේ අයි ඩී එකට. ගත්තු දවසෙ ඉදන් පාවිච්චි නොකර ඉද්දි SLT එකෙන් කෝල් කරලත් ඇහුව මොකද කියල මන් සීන් එක කිව්වම හොයල බලල කියන්නම් කිව්ව තාම හොයනව ඇති. :baffled: :baffled: :baffled: :baffled:
     
    • Wow
    Reactions: Asmodeus

    :eek::baffled: