Celcius Pillows

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    Celcius කොට්ට හොඳද බං?
    Classic එකයි Gel එකයි මොනාද වෙනස්කම්?

    පුළුන් කොට්ට වලට වඩා හොඳයි ද?

    කොට්ට ටිකක් උසයි වගේ පේනවා, ඒක අවුල් ද?
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Celcius කොට්ට හොඳද බං?
    Classic එකයි Gel එකයි මොනාද වෙනස්කම්?

    පුළුන් කොට්ට වලට වඩා හොඳයි ද?

    කොට්ට ටිකක් උසයි වගේ පේනවා, ඒක අවුල් ද?
    Travel with wife video ekak thibba oya gana tikak balanna, eyala wisthara tikak kiwwa...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    Celcius කොට්ට හොඳද බං?
    Classic එකයි Gel එකයි මොනාද වෙනස්කම්?

    පුළුන් කොට්ට වලට වඩා හොඳයි ද?

    කොට්ට ටිකක් උසයි වගේ පේනවා, ඒක අවුල් ද?
    ⁣ආපු මුල්කාලේ පාවිච්චි කලා. මට සෙට් නැ. ඔලුව රත්වෙනවා. දැන් එන ඒවල කොලිටිය දන්නැ.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    hodai mat nidaganne celcius kotteka
    daraz eken gatte
    අරගෙන දැනට කොච්චර කල් ද? Gel ද Classic එකද ගත්තෙ?
    ⁣ආපු මුල්කාලේ පාවිච්චි කලා. මට සෙට් නැ. ඔලුව රත්වෙනවා. දැන් එන ඒවල කොලිටිය දන්නැ.
    රස්නෙයි කියලනම් දැක්කා දෙතුන් දෙනෙක් කියලා තිබ්බා..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,208
    21,039
    113
    Celcius කොට්ට හොඳද බං?
    Classic එකයි Gel එකයි මොනාද වෙනස්කම්?

    පුළුන් කොට්ට වලට වඩා හොඳයි ද?

    කොට්ට ටිකක් උසයි වගේ පේනවා, ඒක අවුල් ද?
    Natural Latex ඝනින් සුපිරි ගානත් ශේප්. ෆේස්බුක් පේජ් එකක් තියෙනවා. ඒකෙන් ඕඩර් කරන්නත් පුලුවන්. උන්ගෙ නම්බර් එකක් මේකත්. +94 77 139 3715
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    Natural Latex ඝනින් සුපිරි ගානත් ශේප්. ෆේස්බුක් පේජ් එකක් තියෙනවා. ඒකෙන් ඕඩර් කරන්නත් පුලුවන්. උන්ගෙ නම්බර් එකක් මේකත්. +94 77 139 3715
    Page link eka puluwannam dannako
     
    • Like
    Reactions: Candid-B and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    @NEMISIS ට නම් හොදයි කීවා
    අඩේ මට නං හොඳයි දැං ඒව නං කොලිටි නැද්ද දන්නෑ

    ලඟදිත් කොට්ට 6ක්ද කොහෙද ආපිකෝ එකේ සේල් කියලා දාල තිබුනා අර පොලිතින් කවරෙ කැඩිලා දූවිලි පොඩ්ඩක් වැදිලා තිබුනූ ඒව වගයක්. කොට්ට දෙකක ගානට 6ම ගත්තෙ.
    හෝදන්න දෙයක් තිබුනෙත් නැහැ දූවිලි ටික වැකුම් කරාම අලුත් වගේ උනා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    මගෙත් බෙල්ල රිදෙනව සෙල්සියස් .. ජෙල් එකත් එහමයි

    ඊට පස්සෙ මේ වගේ එකක් ගත්ත

    productimg