2023 ICC Men's Cricket World Cup - 🏏🏆

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,326
    113
    ඔන්න බලපං ෆයිනල් එකට පට්ට කුඹුරක් දෙන්නෙ. පුලුවන් නම් ඕකෙ ඉන්න බැටෙක් අයින් කරල අශ්වින් වගේ ස්පිනර් කෙනෙක් දායි. මොකද ඔසියො ස්පින් එකට අවුල්. එහෙම කරොත් නම් ඉන්දියාවට කප් එක යන්න ලොකු චාන්ස් එකක් තියෙනව. හැබැයි හොඳටම නෝන්ඩි වෙනව. ඒත් ඉතිං උන්ට ලැජ්ජාවක් නෑ නේ. වර්ල්ඩ් කප් ෆයිනල් කියල නෑ හොඳම කුඹුරක් දෙයි කම්මැලිකමේ බලන්න. අනිත් එක මෝදි ග්‍රවුන්ඩ් එකේ තියෙන්නෙත්, ඒකෙ ගොඩක් පිච් ස්ලෝ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,242
    1
    16,774
    113
    −273.15°C
    401858339_6619865718132978_2875224175652038919_n.jpg
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    රෝහිත් කාරයට ඔක්කොමත් නියමෙට පුලුවන්. හැබැයි ටොස් එකක් කෙලින් දාගන්න තමයි බැරි. මුන්නන් හොරවලට උපන් හපන් උන් තමයි...:lol::P
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,489
    6,739
    113
    Gedara
    අඩෝ මුන් මෙච්චර හොර කරන එකේ මට මෙහෙමත් හිතෙනවා. දැන් ඔසී එවුන් ගේම් ප්ලෑන් ටීම් මීටින්ග් එහෙම කරනවා ඇතිනෙ. අඩෝ මුන් ඒ තැන් bug කරලා ඇතිනෙ. වොයිස් රෙකෝඩර් එහෙම සෙට් කරලා. අරැන්ගෙ ප්ලෑන් හොරෙන් අහගන්න. ඩස්පයොන්ට එතික්ස් නෑනෙ 🙆
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,242
    1
    16,774
    113
    −273.15°C
    අඩෝ මුන් මෙච්චර හොර කරන එකේ මට මෙහෙමත් හිතෙනවා. දැන් ඔසී එවුන් ගේම් ප්ලෑන් ටීම් මීටින්ග් එහෙම කරනවා ඇතිනෙ. අඩෝ මුන් ඒ තැන් bug කරලා ඇතිනෙ. වොයිස් රෙකෝඩර් එහෙම සෙට් කරලා. අරැන්ගෙ ප්ලෑන් හොරෙන් අහගන්න. ඩස්පයොන්ට එතික්ස් නෑනෙ 🙆
    Ow.loka horu ookun.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,435
    2,544
    113
    colombo
    අඩෝ මුන් මෙච්චර හොර කරන එකේ මට මෙහෙමත් හිතෙනවා. දැන් ඔසී එවුන් ගේම් ප්ලෑන් ටීම් මීටින්ග් එහෙම කරනවා ඇතිනෙ. අඩෝ මුන් ඒ තැන් bug කරලා ඇතිනෙ. වොයිස් රෙකෝඩර් එහෙම සෙට් කරලා. අරැන්ගෙ ප්ලෑන් හොරෙන් අහගන්න. ඩස්පයොන්ට එතික්ස් නෑනෙ 🙆
    මට ඕක ඒ කාලේ ඉදන් ම හිතුනා බන් ඇද්දී කාලේ ඉදන්ම ඕක කරනවා ඇති විශේසයේනම් ඔසී ලා එහම
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අඩෝ මුන් මෙච්චර හොර කරන එකේ මට මෙහෙමත් හිතෙනවා. දැන් ඔසී එවුන් ගේම් ප්ලෑන් ටීම් මීටින්ග් එහෙම කරනවා ඇතිනෙ. අඩෝ මුන් ඒ තැන් bug කරලා ඇතිනෙ. වොයිස් රෙකෝඩර් එහෙම සෙට් කරලා. අරැන්ගෙ ප්ලෑන් හොරෙන් අහගන්න. ඩස්පයොන්ට එතික්ස් නෑනෙ 🙆
    ehema nokaroth thamai pudume. mainda maattiya wage ona gu wadak karala dinanna balanne.
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,094
    2,306
    113
    Heta Ausi win ekata bet ekak daganilla

    Forward
    1x bet කියන්නෙ ලෝකයේ online ඔට්ටු තබන ආයතනයකි, ලෝකයේ ඕනෑම රටක ඕනෑම ක්‍රීඩාවක් වෙනුවෙන් මෙමෙ ආයතනය හරහා ඔට්ටු තැබීම සිදුකල හැක.

    උදාහරණයක්

    ඒවගේම Foot ball , basketball , rugby,volleyball ,baseball ,badminton , වගේම අශ්ව රේස් පවා තියනවා.

    කලින් ශ්‍රීලංකාවට support කලේ නැති උනත් දැන් ලංකාවට එම ආයතනය මගින් සේවාව ලබාදීලා තියනවා..

    මෙහි විශේෂත්වය නම් ලංකාවෙ අපිට 500/= වගේ ඉතා සුලු මුදලක් තැම්පත් කරලා 20/= වගේ ඉදලා අපි support කරන කන්ඩායමට ඔට්ටු තබන්න පුලුවන් ,

    මේ දිනවල සම්බන්ධ වෙන ඔයාලට මෙයාලගෙන් 100% Frist deposit bonus එකක් ගන්නත් පුලුවන් ( ඔයා 500/= දැම්මොත් එයාලා තව 500/= ඔයාලට නොමිලේ දෙනවා )

    ඔයාලා සම්බන්ධ වෙලා මේ අත්දැකීම ලබා ගන්න හිතනවා නම් registration link 100% බොනස්.
    විශේෂයෙන් අමතක කරන්න එපා ඔට්ටු දිනන්න වගේම, පරදින්න අවස්තාව තියෙනවා.

    *1xbet Registration link*

    https://1xbet.com?bf=a8ef97f010144_2127467667

    Deposit & withdrawal method
    Sampath Vishwa,com,HNB,Boc,NDB,ipay,upay,ezcash,lolc