සැමියා රට - open relationship

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,508
    113
    Ow,
    Buddhagama anuwath thahanam ne

    Kamesu micchacara veramani sikkhapadam samadiyami

    Thahanam karanna budhdhagame minissunwa judge karana kenek nane.

    Taking precepts is very similar to students following the rules of their school or the people abiding by the common law in society. The only difference is that the school rules and the law are external restrictions while Buddhist precepts are a form of self-discipline and are thus internal regulations. If a person driving on a smooth expressway fails to obey the traffic laws accidents may be caused. In the same way, if a person does not observe the precepts, then he will face the risk of breaking the rules and attracting troubles during his life. Thus, it is essential for a Buddhist to observe the precepts.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Typical Sinhalese

    Kamesu micchacara veramani sikkhapadam samadiyami
    hey man, this not to any religion or race, most of those goes to MI they married very young age and after that had uncomfortable life, and struggle, later they got job in MI or other country, after that get good food and and, young people get comfortable, after that they needs to ...., , i do not blame that, but they should know the limitation. same other nationality also, Filipinos, Indonesians even European or Nigerian , I have a experience in Malaysia also. once they they go back to their family must stick in to their family, I also have good experience working overseas . but they are still good friends with me,
     
    • Like
    Reactions: EnIgma001

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් ඔය වගේ දේවල් samaniya වේගෙන යනවා වගේ නේද බන් .
    හ්ම් වෙලා ඉවරයි බන්
    Oh, oka handa wennethi bahuthara sinhala genu wesakame yanne
    තම්බි ගෑනු තමයි හොදට වේසකමේ යන්නෙ, නින්ජා කිට් එක දාගත්තාම කොහෙ හොයන්නෙ, මොකෙක්වත් ඕක උස්සලා බලන්නෙ නෑනෙ
     
    • Like
    • Wow
    Reactions: ACHIK and fukamura

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    තම්බි ගෑනු තමයි හොදට වේසකමේ යන්නෙ, නින්ජා කිට් එක දාගත්තාම කොහෙ හොයන්නෙ, මොකෙක්වත් ඕක උස්සලා බලන්නෙ නෑනෙ
    තම්බි ගෑනු ගද නැද්ද බන්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    අපේ එවුන් වටේ යන එක කමක් නෑ කියමු
    Middle east ගිහින් කසිප්පු පෙරණවා නේ.
    පිස්සු යක්කු
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගොඩක්ම හස්බන් middle east ඉන්න අයගෙ පවුල් මේවගේ තමයි. ඌ එහෙ ඉදන් වෙන ඒවට ගහනවා, වයිෆ් මෙහෙ ඉදන් එකෙක් දෙන්නෙක් තියාගෙන ඉන්නවා. හස්බන් ආවම මුකුත් නොවුන ගානට දෙන්නම ලස්සනට පවුල් ජීවිතේ ගෙනියනවා.
    මේවා දෙන්නා කතාබහකරලා කරන දේවල්ද, මන් අදුරන හස්බන් රට ඉන්න ගොඩක් අය ඔහොමයි. මෙහෙ උන් ගෑනි ගැන රට එකාට කේලම් කියනවා. ඒත් උන් ගෑනි එක්ක රන්ඩු නොවී ගෑනිට වචනයක්වත් නොකියා ඉන්නවා.
    විසි එක්වන සියවසේ ආශික්ලන්තෙ ආශ්චර්ය

    දැන් ඔය වගේ දේවල් samaniya වේගෙන යනවා වගේ නේද බන් .
    ගමේ නගරෙ කියලා නෑ හැම තැනම වෙනවා
    ------ Post added on Nov 19, 2023 at 10:11 AM