අද උගේ මළගම වෙයිද මන්ද![]()
මිනිහට තරහා යනවා සෑහෙන්න. කාටහරි බනිනවා Match එකට පස්සෙ. එදා බැන්න Semi final එකේ Pitch වෙනස් කරා කියපු එකට එක එක ඒවා කියපු අයට.
අද උගේ මළගම වෙයිද මන්ද![]()
මට ඔය නාකි පොන්ස් පේන්න බැහැ මට සන්ජෙයි අර harsha කියන ඩබල අවුලක් නැහැ උන් දෙන්න සාධාරණයි අනික අපේ පරණ උන් ගැන නිතරම කියවනවාමිනිහට තරහා යනවා සෑහෙන්න. කාටහරි බනිනවා Match එකට පස්සෙ. එදා බැන්න Semi final එකේ Pitch වෙනස් කරා කියපු එකට එක එක ඒවා කියපු අයට.
‘Morons’: Gavaskar takes a swipe at WC semifinal pitch critics

මට නම් හර්ෂා බෝග්ලේ කියන එකාව තමයි පෙන්නන්නම බැරි. හොදම commentators ලා නම් ඉතින් Australian, NZ commentators ලා තමයි ආයෙ.මට ඔය නාකි පොන්ස් පේන්න බැහැ මට සන්ජෙයි අර harsha කියන ඩබල අවුලක් නැහැ උන් දෙන්න සාධාරණයි අනික අපේ පරණ උන් ගැන නිතරම කියවනවා![]()
ඌ අවුලක් නැහැනේ බන් ලොකු ලයින් නැහැ ඔව් ඕස්ට්‍රේලියන් නවසිලන්තේ උන් නම් පට්ටයි උන් ගවින්වත් තියන්න බැහැ ඉන්දියන් උන් නංමට නම් හර්ෂා බෝග්ලේ කියන එකාව තමයි පෙන්නන්නම බැරි. හොදම commentators ලා නම් ඉතින් Australian, NZ commentators ලා තමයි ආයෙ.
අනික උන් සාධාරණව කමෙන්ට්‍රි කරනවා250 කට අඩුවෙන්වත් කඩාගත්තොත් හොදයි. නැත්නම් ඕස්ට්‍රේලියාවට අමාරු වෙනවා.අඩෝ අඩෝ අඩෝ අන්න ඔස්ට්‍රේලියාව ටොස් එක දිනන යකෝ![]()
![]()
![]()
![]()
![]()
දිනලා Bowl කරනවලු. ඔයා වැරද්දක් කරනවා කමින්ස්...අඩෝ අඩෝ අඩෝ අන්න ඔස්ට්‍රේලියාව ටොස් එක දිනන යකෝ![]()
![]()
![]()
![]()
![]()
2011 මතකනේ උන්ට 350 ක් දුන්නත් උන් ගහනවාඇයි මුන් බෝල් කර්න්නෙ
Under lights ස්වින්ග් වුනොත්
------ Post added on Nov 19, 2023 at 1:34 PM

ඩස්පයෝ 150ට අඩුවෙන් allout !!@dilann අද කවුද දිනන්නේ?
ehenm itin stadium eka gini thiyai innings break ekediඩස්පයෝ 150ට අඩුවෙන් allout !!![]()
මිනිහගෙ කමෙන්ටින්ග්වල අනවශ්‍ය වැල් වටාරම් වැඩි. අනික වැඩියෙන්ම වරුණෙ කියවන්නෙත් ඉන්දියන් උන් ගැන (ඉන්දියන් උන්නම් ඉතින් ඔක්කොම ඔය ගොඩට තමයි වැටෙන්නෙ). මං නම් ආසම මාක් නිකලස්, ඩැනී මොරිස්න්, ටෝනි ග්‍රෙග් වගේ අයට. මාක් ටේලර් එහෙමත් හුගක් ස්වාධීනව commentating කරන් කෙනෙක්. ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ තිබ්බ T20 එකකදි ස්ටාක්ගෙ බෝලෙකට ඩිල්ස්කූප් එකක් ගහලා හයක් ගත්ත වෙලේ commentary box එකේ හිටපු අනිත් commentators ලා ඩිල්ස්කූප් එක නිකන් බෝලෙ දිහාවත් හරියට බලන්නෙ නැතුව ගහන කණා ෂොට් එකක් ගාණට දාලා කතා කරද්දි, ඩිල්ස්කූප් එක එහෙම ෂොට් එකක් නෙවේ, හොද පුහුණුවක් ඇතුව, හරියට කල් යල් බලලා ගහන්න ඕන ෂොට් එකක් කියලා නිවැරදි කළේ මාක් ටේලර්.ඌ අවුලක් නැහැනේ බන් ලොකු ලයින් නැහැ ඔව් ඕස්ට්‍රේලියන් නවසිලන්තේ උන් නම් පට්ටයි උන් ගවින්වත් තියන්න බැහැ ඉන්දියන් උන් නංඅනික උන් සාධාරණව කමෙන්ට්‍රි කරනවා
