2023 ICC Men's Cricket World Cup - 🏏🏆

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    අද උගේ මළගම වෙයිද මන්ද :lol:

    මිනිහට තරහා යනවා සෑහෙන්න. කාටහරි බනිනවා Match එකට පස්සෙ. එදා බැන්න Semi final එකේ Pitch වෙනස් කරා කියපු එකට එක එක ඒවා කියපු අයට. 🤣

    ‘Morons’: Gavaskar takes a swipe at WC semifinal pitch critics​

     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    මිනිහට තරහා යනවා සෑහෙන්න. කාටහරි බනිනවා Match එකට පස්සෙ. එදා බැන්න Semi final එකේ Pitch වෙනස් කරා කියපු එකට එක එක ඒවා කියපු අයට. 🤣

    ‘Morons’: Gavaskar takes a swipe at WC semifinal pitch critics​

    මට ඔය නාකි පොන්ස් පේන්න බැහැ මට සන්ජෙයි අර harsha කියන ඩබල අවුලක් නැහැ උන් දෙන්න සාධාරණයි අනික අපේ පරණ උන් ගැන නිතරම කියවනවා :rolleyes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,906
    152,745
    113
    r0_0_1969_1396_w1200_h678_fmax.jpg

    maxresdefault.jpg

    rohit.jpg

    RDS_190711-Pakistanis-troll-india-1562835752825_16be045177a_medium.jpg
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    ICC Cricket World Cup 2023
    Final
    2023-11-19

    -----------------------------------------------------

    India vs Australia
    01:50PM

    Star Sports 1 ( Dialog Data FREE )

    https://livecricketsrilanka.000.pe/cwc/ss.php

    Star Sports 1 HD ( Dialog Data FREE )

    https://livecricketsrilanka.000.pe/cwc/sshd.php

    Event TV ( Mobitel Data FREE )

    https://sltlivetestgcp.yuppcdn.net/120623/smil:eventtv.smil/playlist.m3u8

    Astro Cricket HD ( Ads Free )

    https://livecricketsrilanka.000.pe/cwc/astro.php

    Sky Sports Cricket HD

    https://livecricketsrilanka.000.pe/cwc/sky.php

    Sky Sports Main Event HD

    https://livecricketsrilanka.000.pe/cwc/skymain.php

    Willow HD

    https://domy.tkonly.xyz/willow/cricket.html

    TLT

    http://cdn.live247stream.com/thelight/tv/playlist.m3u8
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,906
    152,745
    113
    මට ඔය නාකි පොන්ස් පේන්න බැහැ මට සන්ජෙයි අර harsha කියන ඩබල අවුලක් නැහැ උන් දෙන්න සාධාරණයි අනික අපේ පරණ උන් ගැන නිතරම කියවනවා :rolleyes:
    මට නම් හර්ෂා බෝග්ලේ කියන එකාව තමයි පෙන්නන්නම බැරි. හොදම commentators ලා නම් ඉතින් Australian, NZ commentators ලා තමයි ආයෙ.
     
    • Like
    Reactions: Keshan94

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඇයි මුන් බෝල් කර්න්නෙ 😒

    Under lights ස්වින්ග් වුනොත් 😒
    ------ Post added on Nov 19, 2023 at 1:34 PM
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    මට නම් හර්ෂා බෝග්ලේ කියන එකාව තමයි පෙන්නන්නම බැරි. හොදම commentators ලා නම් ඉතින් Australian, NZ commentators ලා තමයි ආයෙ.
    ඌ අවුලක් නැහැනේ බන් ලොකු ලයින් නැහැ ඔව් ඕස්ට්‍රේලියන් නවසිලන්තේ උන් නම් පට්ටයි උන් ගවින්වත් තියන්න බැහැ ඉන්දියන් උන් නං :yes: අනික උන් සාධාරණව කමෙන්ට්‍රි කරනවා
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,906
    152,745
    113
    අඩෝ අඩෝ අඩෝ අන්න ඔස්ට්‍රේලියාව ටොස් එක දිනන යකෝ :lol: :lol: :lol: :lol: :lol:
    250 කට අඩුවෙන්වත් කඩාගත්තොත් හොදයි. නැත්නම් ඕස්ට්‍රේලියාවට අමාරු වෙනවා.
     
    • Sad
    Reactions: Keshan94

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,490
    124,458
    113
    දෙහිවල
    Australia: 1 Travis Head, 2 David Warner, 3 Mitch Marsh, 4 Steven Smith, 5 Marnus Labuschagne, 6 Glenn Maxwell, 7 Josh Inglis (wk), 8 Mitchell Starc, 9 Pat Cummins (capt), 10 Adam Zampa, 11 Josh Hazlewood

    India: 1 Rohit Sharma (capt), 2 Shubman Gill, 3 Virat Kohli, 4 Shreyas Iyer, 5 KL Rahul (wk), 6 Suryakumar Yadav, 7 Ravindra Jadeja, 8 Mohammed Shami, 9 Jasprit Bumrah, 10 Kuldeep Yadav, 11 Mohammed Siraj

    Australia win the toss and choose to bowl first
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,906
    152,745
    113
    ඌ අවුලක් නැහැනේ බන් ලොකු ලයින් නැහැ ඔව් ඕස්ට්‍රේලියන් නවසිලන්තේ උන් නම් පට්ටයි උන් ගවින්වත් තියන්න බැහැ ඉන්දියන් උන් නං :yes: අනික උන් සාධාරණව කමෙන්ට්‍රි කරනවා
    මිනිහගෙ කමෙන්ටින්ග්වල අනවශ්‍ය වැල් වටාරම් වැඩි. අනික වැඩියෙන්ම වරුණෙ කියවන්නෙත් ඉන්දියන් උන් ගැන (ඉන්දියන් උන්නම් ඉතින් ඔක්කොම ඔය ගොඩට තමයි වැටෙන්නෙ). මං නම් ආසම මාක් නිකලස්, ඩැනී මොරිස්න්, ටෝනි ග්‍රෙග් වගේ අයට. මාක් ටේලර් එහෙමත් හුගක් ස්වාධීනව commentating කරන් කෙනෙක්. ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ තිබ්බ T20 එකකදි ස්ටාක්ගෙ බෝලෙකට ඩිල්ස්කූප් එකක් ගහලා හයක් ගත්ත වෙලේ commentary box එකේ හිටපු අනිත් commentators ලා ඩිල්ස්කූප් එක නිකන් බෝලෙ දිහාවත් හරියට බලන්නෙ නැතුව ගහන කණා ෂොට් එකක් ගාණට දාලා කතා කරද්දි, ඩිල්ස්කූප් එක එහෙම ෂොට් එකක් නෙවේ, හොද පුහුණුවක් ඇතුව, හරියට කල් යල් බලලා ගහන්න ඕන ෂොට් එකක් කියලා නිවැරදි කළේ මාක් ටේලර්. :yes: :love: