2023 ICC Men's Cricket World Cup - 🏏🏆

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඔවර් 10ට 80යි..
    ඕවර් 10න් පස්සේ ගහල තියෙන්නේ හතරේ 3යි උට්ටෝ :lol:
    Warner 4 එව්වා 10 ක් විතර නවත්තන්ඩ ඇති අහ් .. මාර effort එකක් ඔසියෝ ෆීල්ඩ් එකේ දුන්නෙ. දැන් බැටින් පැත්ත ගොඩ දාන්ඩ විතරයි තියෙන්නෙ...
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උන් කොච්චර ඕවර් ගියාද කියනවා නම් සිරාජ් කාරයා අර අහිංසක පුක් බරියට ගහපිය හුත්තෝ බැරිනම් පලයං කියලා නිකරුණේ බැන්න

    That was a natural reaction
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,371
    3,521
    113
    සිංහලු කලබල වෙන්න එපා, බොන්න ගේන්න යන්න එපා, ඊළඟ ඉනිමත් ඔය ඉන්න තැන් වල ඉඳගෙනම බලමු
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    මචං මේ මැච් එක ඕස්ට්‍රේලියාව දිනල ඉවරයි. දැන් ඉඳන්ම සෙලිබ්‍රේට් කරන්න, කමින්ස්ට නිබ්බුත පද කියන්න කියල මේ ෆෝරම් එකේ ඉන්න ලාංකිකයන්ගෙන් ඉල්ලනව. ප්ලීස්.
    උතුරු නැගෙනහිරයි වතුකරෙයි ජන්ද ප්රතිපල කියනකොට අපිත් හිතුවේ පුතානෝ ජනාධිපති කියලා..
     
    • Haha
    Reactions: ttj and lovethebomb

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,444
    7,768
    113
    සිංහලු කලබල වෙන්න එපා, බොන්න ගේන්න යන්න එපා, ඊළඟ ඉනිමත් ඔය ඉන්න තැන් වල ඉඳගෙනම බලමු
    yakoo Tiger black boothal 3 k genaw.. Omlet ekath dagena.. magulak kiyoonawa
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,770
    4,110
    113
    මචං මේ මැච් එක ඕස්ට්‍රේලියාව දිනල ඉවරයි. දැන් ඉඳන්ම සෙලිබ්‍රේට් කරන්න, කමින්ස්ට නිබ්බුත පද කියන්න කියල මේ ෆෝරම් එකේ ඉන්න ලාංකිකයන්ගෙන් ඉල්ලනව. ප්ලීස්.
    ඔසී උන් 150ට ඕල් අව්ට් උනාම ආයෙ quote කරන්නම්..
     
    • Like
    Reactions: lovethebomb

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,325
    4,155
    113
    ඩස්පයො කුඹුරු පිච් එක හදලා උන් මුලින් බෝල් කරලා ස්පිනර්ස්ලා දම්මලා මුන්ව 200ට අඩුවෙන් කඩලා ඊටපස්සෙ රෑ dew එකත් එක්ක ගේමක් නැතුවම ඒක චේස් කරන්න හිතන් ඉන්න ඇත්තෙ. ටොස් එකෙන් තමා ගේම ගියෙ
    Sawuththu pitch ekak hadala athi. Team dekema supervision yatathey neweda pitch hadanne? Nathnam host country kemeththa only
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔසී උන් 150ට ඕල් අව්ට් උනාම ආයෙ quote කරන්නම්..

    මම ඉන්ඩියන් ෆෑන් කෙනෙක්. සිංහලුන්ගෙ වස්තිය ගැන මම ඔය ලියල තියෙන්නෙ, සෝපහාසය නොතෙරෙනවනම්.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,325
    4,155
    113
    Rekha ta galawanna wei da? Nadda? Match Decide wenne ekige destiny anuwai nathuwa kehelmal pitch newe😁😁😁