2023 ICC Men's Cricket World Cup - 🏏🏆

SIC

Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    දැන් පිච් එක බ්‍රෂ් කරන්න එන උන් කම්බි බ්‍රෂ් දාලා අතුල්ලයිද දන්නෑ 🤣 දාන බෝලෙ කොහෙට ටර්න් වෙනවද කියලා බෝලර්ටත් හිතාගන්න බැරිවෙන්න 🤣

    Lagata wela inna weno 🥹
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඕස්ට්‍රේලියන් උන් පළවැනි ඕවර් 10 ගහනකම් මට ෂුවර් නැහැ මේක දිනින උන් කවුද කියලා :baffled:
    ow Sharma arenna anik ekekwath gahanna try karewath na wicket eka allan inna haduwa misak.

    anthima over 5th gahuwe na kiyanne mokak hari awulak.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    දැන් පිච් එක බ්‍රෂ් කරන්න එන උන් කම්බි බ්‍රෂ් දාලා අතුල්ලයිද දන්නෑ 🤣 දාන බෝලෙ කොහෙට ටර්න් වෙනවද කියලා බෝලර්ටත් හිතාගන්න බැරිවෙන්න 🤣
    ඕකුන් එහෙම ජාතිය.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,964
    4,942
    113
    අන්න රේඛා කෙල්ල ඉස්ටේඩියම් එකට එනවලු අතට ගන්න ලෑස්ති වෙයල්ල:lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් පිච් එක බ්‍රෂ් කරන්න එන උන් කම්බි බ්‍රෂ් දාලා අතුල්ලයිද දන්නෑ 🤣 දාන බෝලෙ කොහෙට ටර්න් වෙනවද කියලා බෝලර්ටත් හිතාගන්න බැරිවෙන්න 🤣
    Ata deka thalanawa ausi un ehenam ada😂
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,040
    153,165
    113
    පළවෙනි ඕවර් 15 ඇතුළෙ අඩුම එක විකට් එකක් දීලා runrate එක අඩුම 5 ක වගේවත් තියාගෙන ගහන්න ඕන. පින්න නැති වුණොත් විකට් එක තව ස්ලෝ වෙන නිසා විකට් 2-3 ක් වැටිලා රන්‍ රේට් එකත් බැස්සොත් ඔසීලට අමාරු වෙනවා ස්කෝර් බෝර්ඩ් ප්‍රෙෂර් එකත් එක්ක.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,809
    9,217
    113
    පලවෙනි ඉනින්ග් එක අයිඩියල් නෑ ලොවෙත්. ඒත් මම තාම කන්ෆිඩන්ට්, අසල්වැසි බෝලර්ස්ලා මෝ දෑන් කේපබල්.

    මෙහෙමයි, මෙච්චර හොඳ බැටර්ස්ලා ඇනෙන්නෙ නෑ හේතුවක් නැතුව (එහෙම නේද, එහෙම නේද?! එහෙමයි කියල හිතමු).

    මේක සිරාවටම වයර් එකට ඇවිත් තියෙන මැච් එකක්. දෙපැත්තටම ලොකු ඇචීව්මන්ට්ස් දිනාගන්න ඉතිරිවෙලා තියෙනව. ඔසීලා දින්නොත් හෝම් ටර්ෆ් එකේ මේ බෝලින් ඇටෑක් එක ඩොමිනේට් කෙරුවයි කියන එකම ඇති අවුරුදු ගානකට. ඉන්දියාව දින්නොත්, මුන්ගෙ පර්ෆෙක්ට් වර්ල්ඩ් කප් කැම්පේන් එක ගැන, ක්‍රයිසිස් මැනේජ්මන්ට් වල හොඳකම ගැන සුපුරුදු පරිදි නැවතත් සතුටු වෙන්න පුලුවන්.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,964
    4,942
    113
    ඉක්මනට අනාවැකි කියන වික්‍රමාරච්චි වෙදමහතා අමතා දිනන්ස් ටීම් එක මෝදිට ඉන්ෆෝම් කරන්න