Agreeමේ final එකට ඔසී විතරයි එකම සුදුස්සා india එක්ක.
වෙන කව්රු ආවත් බයටම පරාද වෙනවා කිසිම ගේමක් නැතුව
Agreeමේ final එකට ඔසී විතරයි එකම සුදුස්සා india එක්ක.
වෙන කව්රු ආවත් බයටම පරාද වෙනවා කිසිම ගේමක් නැතුව
ඉන්දියන් ටීම් එකේ එවුන්ගෙ ජීවිත ගැනනම් ෂුවර් එකක් නෑ. දැනටමත් මැරිලා වගේ තමයි.ඉන්දියාවේ මොකෙක් හරි මැරිලාද

ඔක්කොටම බඩ යන්න වතුර/බීම එකකට මොනා හරි දාල දුන්නනම් කොහොමද ආතල් එකගේට්ටු ටික ඇරියානම් මොකද දැන්ම.... 132000ක්
එකපාර එලියට යන්නත් එපැයි.![]()
උන් 2011 ඔසීලට ගහල ආවේඉන්දියාව අපිට හන්දම 2011 දි කප් එක ගත්ත
ඔසී වගේ සෙට් වුනා නම් ඒක ගන්නෙත් නැ
මාත් මෙච් බලන්නෙම නෑ ඒ උනාට මේ බුකියේ උන් ගන්න ආතල් ඒක මිස් කරගන්න බෑ නේ.cricket බලන්නේ නැහැ එත් ඉඳල හිටලා ලංකාව ෆයිනල් ආවම බලනව .
2011 කලේ etc 2.50 පොන්නයෝ indian team එකේ හිටියේ team එකේ අලුත් උන්ට අලි ඔලුව දාගෙන ඉන්නේ 2.50 පරණ පොන්සියෝ ඒ කාලේ ඉන්දියන් team එකේ පෙන්නම බැරි team එකක් attitude අවුල්