Unity plazza / MC වැඩ්ඩෝ

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,926
    27,536
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යුනිටි/MC එකේ සමාන්‍යයෙන් ලක්සරි අයිටම් තියන ශොප්ස් මොනාද බන්? ඒ කියන්නේ හයි එන්ඩ් කම්පියුටර් කෑලි තියන කඩවල්. ඒ කියන්නේ අලුතෙන් එහෙම VGA රිලිස් වෙච්ච ගමන් ගෙන්නන කඩවල්. ඒ කියන්නේ නැනෝ ටෙක් වගේ කඩවල්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ

    නොදකින් ජෙප්පා ගන්න අතේ සල්ලිත් නැහැ හොයන්නෙ ලක්සිරි අයිටම්ස් 🤣
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,926
    27,536
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Unity එකේ thama pc shops tiyenne ambanata.wadi hariyak computer shops tama tiyenne.shops nm set ekakma tiyanawa hoda ewa.
    thibbata badu na ban


    නොදකින් ජෙප්පා ගන්න අතේ සල්ලිත් නැහැ හොයන්නෙ ලක්සිරි අයිටම්ස් 🤣

    Sir gen thibba wasi hamugen nadda ban
    ------ Post added on Nov 20, 2023 at 12:43 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,344
    113
    ලක්සරි අයිටම් තියන ශොප්ස් මොනාද බන්? ඒ කියන්නේ හයි එන්ඩ් කම්පියුටර් කෑලි :baffled:
     
    • Haha
    Reactions: 2osama

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,926
    27,536
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලක්සරි නෙමයි බන් ලක්ෂරි
    Chatgpt : "ලක්සරි නෙමයි බන් ලක්ෂරි" යනු සිංහල බසින් කියන ලද වාක්‍යකි. එහි අර්ථය වන්නේ "It's not 'Laksari', man. It's 'Lakshari'." යන්නයි. මෙය නමක් හෝ විශේෂිත පදයක් වැරදි අකාරයට කියන අයෙකුට එය නිවැරදිව පවසන අයුරු පිළිබිඹු කරයි.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    කොම්පුටර් කෑලි කොහොමද යකෝ ලක්සරි item වෙන්නේ
     
    • Haha
    Reactions: olu bakka

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,926
    27,536
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කොම්පුටර් කෑලි කොහොමද යකෝ ලක්සරි item වෙන්නේ
    A 49-inch 5K monitor feels like a luxury item to me, but it might not be for billionaires like you.

    hmmm..
    lg, dell, samsung naha asus nanotek eke thiyenwa
    https://www.nanotek.lk/category/moniters
    mama dakka machan meka.
    meka thamai ganna thiyenne mehe.
    naththam ithin USA walin thamai.
    warrenty awula thamai ithin case eka.
    me type eke ena curved panel koi wele leda deida kiyanna ba.
    ------ Post added on Nov 20, 2023 at 2:13 PM
     
    • Like
    Reactions: RottenCOLT