Ausi series ekata witharayi neda?VVS Laxman to replace Rahul Dravid as India's head coach
me series ekata witharai neda?VVS Laxman to replace Rahul Dravid as India's head coach
Kabalen lipataVVS Laxman to replace Rahul Dravid as India's head coach
Kabalen lipata![]()
me series ekata witharai neda?
Dravid ඉදල තියෙන්නේ ටෙම්පරි නේද ?Ausi series ekata witharayi neda?
අඩෝ මම ඩස්ප ක්‍රිකට් අනලයිස් කරන ප්‍රෝග්‍රෑම් බලනව . උන් කියන්නෙත් T20 වලට /T20 WC වලට රෝහිත් කොලිව නම් ගන්න ඕන නා කියලා.ඉන්දියන් ඔසි සිරිස් එකේ ස්කොඩ් එක බැලුවාම උන් 2027දි දැන් උන්ගේ ලොකුඅතු පැන්ෂන් යද්දි පොඩි උන් ගානට සෙට් කරන්න සැලසුම් කරනවා. අපි පුලුවනම් 2027 දි කුලසේකරවයි තිසරවයි ඇන්ජිවයි ගස්සයි. එහෙමනේ අපේ ප්ලැන්
Dravid ඉදල තියෙන්නේ ටෙම්පරි නේද ?
ඉන්දියාවට හිටපු හොදම කෝච් තමයි SA වල ගැරී කර්ස්ටන්. මෑන් ඉන්දියාවට කෝච් කරන්න ගත්ත කාලෙ පටන් තමයි ඉන්දියන් ටීම් එක හැම පැත්තෙන්ම වගේ දියුණු වෙන්න ගත්තෙ.E wage
Laxman permanent weyi
https://m.economictimes.com/news/in...team-head-coach/amp_articleshow/105434827.cms

ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු.ind un 2 k sucide karagana.tawa ekekta hart attack cari athal ratak.
උඹ පියෝ ටීවී ගත්තනන් ඉවරනෙ. උන් ෆ්‍රී දුන්න මැච් ඔක්කොම!!Me sare World Cup eka balanna dialog tv wala star sports eka salli deela ganna una.meka mokeda denne? Aai ganna weida danna.aparade me hutta gatte.nikn antenawen balanwa dannawanm.uita hodai yako higa kapan paare dialog http.


රෝහිත් තමා 16 , 21 , 22 තුනම හාපු පොර. ඌව නම් ගන්න එක තේරුමක් නෑ. කෝලිය නම් ගහයි.අඩෝ මම ඩස්ප ක්‍රිකට් අනලයිස් කරන ප්‍රෝග්‍රෑම් බලනව . උන් කියන්නෙත් T20 වලට /T20 WC වලට රෝහිත් කොලිව නම් ගන්න ඕන නා කියලා.
Final පරදින්න කලින් .ඉදල.