භාවනා කරලා වැඩක් නෑ

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Olanzepine බීලා භාවනා කරලා වැඩක් නෑ බ්ං හිත හදාගන්න එක තැනක තියාගන්න අමාරුයි. මේ ජරාවක් බොන්න සෙට් උනේ නැත්නම් මං ආධ්‍යාත්මික ඇතින් අද උසස් තැනක :(
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    දැන් උබ බෙහෙත් බොන එක නවත්තනවා කීවා නේද අනුරාධ
    විහිලුවක් නෙමේ ජීවිතේ ගැන ප්‍රස්න බ්ං
    ම්ං අනුරාධය නෙමේ
     
    • Like
    Reactions: elakiriaddict

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    විහිලුවක් නෙමේ ජීවිතේ ගැන ප්‍රස්න බ්ං
    ම්ං අනුරාධය නෙමේ
    ඔව් මට වැරදුනා උබ රහල්නෙ. බෙහෙත් බොන එක නවත්තන්න එපා බීපන් දිගටම. උබට තාම කොලුසීන් , පී පාරවල් කන්න ආසා හිතෙනවාද?
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඔව් මට වැරදුනා උබ රහල්නෙ. බෙහෙත් බොන එක නවත්තන්න එපා බීපන් දිගටම. උබට තාම කොලුසීන් , පී පාරවල් කන්න ආසා හිතෙනවාද?
    Mn රහල් නෙමෙයි ගුපියො
     
    • Like
    Reactions: elakiriaddict

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ම්ට එපා වෙලා තියෙන්නෙ බන් :( හිතට කලකිරිච්ච ගතියක් දැනෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ම්ට එපා වෙලා තියෙන්නෙ බන් :( හිතට කලකිරිච්ච ගතියක් දැනෙනවා
    අපෙන් ආතල් ගන්නව නේ :D
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    අපෙන් ආතල් ගන්නව නේ :D
    අනේ නෑ බ්ං ම්ං කාවවත් ආතල් එකකට ගන්නෑ සිරාවට මේ ජරාව බීල බීලා එපා වෙලා තියෙන්නෙ බන් බඩගිනි කන්න අප්පිරියයි මේටිකෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    අනේ නෑ බ්ං ම්ං කාවවත් ආතල් එකකට ගන්නෑ සිරාවට මේ ජරාව බීල බීලා එපා වෙලා තියෙන්නෙ බන් බඩගිනි කන්න අප්පිරියයි මේටිකෙ
    බේත් ඉතිං බොන්න එපැයි බං
    බේත් ගැන සැක හිතන්න එපා
    කඩෙන් කොත්තුවක් අරන් කන්න
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    බේත් ඉතිං බොන්න එපැයි බං
    බේත් ගැන සැක හිතන්න එපා
    කඩෙන් කොත්තුවක් අරන් කන්න
    මගේ හිතේ ලොකු වේදනාවක් තියෙනවා 😥