භාවනා කරලා වැඩක් නෑ

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඒ මොකක්ද බං?
    ම්ං දන්නෑ බ්ං හිතට හරිනෑ කලකිරිල වගේ මේ බෙහෙත් නවත්තපු දවසක් එනකල් දැන් අවුරුදු ගානක් බලා උන්නෙ මහණවෙන්න
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,064
    1
    43,476
    113
    ම්ං දන්නෑ බ්ං හිතට හරිනෑ කලකිරිල වගේ මේ බෙහෙත් නවත්තපු දවසක් එනකල් දැන් අවුරුදු ගානක් බලා උන්නෙ මහණවෙන්න
    බෙහෙත් නවත්තන්න එපා
    දිගටම බොන්න
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    බෙහෙත් නවත්තන්න එපා
    දිගටම බොන්න
    ම්ං දන්නෑ මේ මොන කරුමයක් ද කියලා බ්ං ඉස්සර කොච්චර සැහැල්ලු වෙන් චූන් එකේ හිටියද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,064
    1
    43,476
    113
    ම්ං දන්නෑ මේ මොන කරුමයක් ද කියලා බ්ං ඉස්සර කොච්චර සැහැල්ලු වෙන් චූන් එකේ හිටියද
    ඩොක්ටර්ව හම්බවෙලා විස්තරේ කිව්වොත් මොකද

    ඔය බේත් නොකඩවා දිගටම බොන්න ඕනෙ

    හිතෙන හිතෙන දවස්වල බීල ගුණයක් එන්නෙ නෑ මචං
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඩොක්ටර්ව හම්බවෙලා විස්තරේ කිව්වොත් මොකද

    ඔය බේත් නොකඩවා දිගටම බොන්න ඕනෙ

    හිතෙන හිතෙන දවස්වල බීල ගුණයක් එන්නෙ නෑ මචං
    බෙහෙත් එක දිගටම බොනවා නොබී දවසක් වත් ඉන්න බෑ හිතට දැනෙන වේදනාවත් දරාගෙන වැඩක් කරන් ඉන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,064
    1
    43,476
    113
    බෙහෙත් එක දිගටම බොනවා නොබී දවසක් වත් ඉන්න බෑ හිතට දැනෙන වේදනාවත් දරාගෙන වැඩක් කරන් ඉන්නෙ
    රෑට හොදට නින්ද යනවද?
    අමාරුවක් තියනෙවනං ඩොක්ටර්ට කියන්න
    බේත්වල වෙනසක් කරල දෙයි
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    රෑට හොදට නින්ද යනවද?
    අමාරුවක් තියනෙවනං ඩොක්ටර්ට කියන්න
    බේත්වල වෙනසක් කරල දෙයි
    හැමදාම අවුලක් නෑ කියලා කියලා එනවා වැඩිය අන්ංම්නං කියන්න ගියොත් තව පෙති ටිකක් ලියලා දෙනවා ඒවා බීපුවාම දෙක වෙනවා
     
    • Sad
    Reactions: AnuradhaRa