Olanzepine බීලා භාවනා කරලා වැඩක් නෑ බ්ං හිත හදාගන්න එක තැනක තියාගන්න අමාරුයි. මේ ජරාවක් බොන්න සෙට් උනේ නැත්නම් මං ආධ්‍යාත්මික ඇතින් අද උසස් තැනක
විහිලුවක් නෙමේ ජීවිතේ ගැන ප්‍රස්න බ්ංදැන් උබ බෙහෙත් බොන එක නවත්තනවා කීවා නේද අනුරාධ
විහිලුවක් නෙමේ ජීවිතේ ගැන ප්‍රස්න බ්ං
ම්ං අනුරාධය නෙමේ
ඔව් මට වැරදුනා උබ රහල්නෙ. බෙහෙත් බොන එක නවත්තන්න එපා බීපන් දිගටම. උබට තාම කොලුසීන් , පී පාරවල් කන්න ආසා හිතෙනවාද?විහිලුවක් නෙමේ ජීවිතේ ගැන ප්‍රස්න බ්ං
ම්ං අනුරාධය නෙමේ
Mn රහල් නෙමෙයි ගුපියොඔව් මට වැරදුනා උබ රහල්නෙ. බෙහෙත් බොන එක නවත්තන්න එපා බීපන් දිගටම. උබට තාම කොලුසීන් , පී පාරවල් කන්න ආසා හිතෙනවාද?
අපෙන් ආතල් ගන්නව නේම්ට එපා වෙලා තියෙන්නෙ බන්හිතට කලකිරිච්ච ගතියක් දැනෙනවා

අනේ නෑ බ්ං ම්ං කාවවත් ආතල් එකකට ගන්නෑ සිරාවට මේ ජරාව බීල බීලා එපා වෙලා තියෙන්නෙ බන් බඩගිනි කන්න අප්පිරියයි මේටිකෙඅපෙන් ආතල් ගන්නව නේ![]()
බේත් ඉතිං බොන්න එපැයි බංඅනේ නෑ බ්ං ම්ං කාවවත් ආතල් එකකට ගන්නෑ සිරාවට මේ ජරාව බීල බීලා එපා වෙලා තියෙන්නෙ බන් බඩගිනි කන්න අප්පිරියයි මේටිකෙ
මගේ හිතේ ලොකු වේදනාවක් තියෙනවාබේත් ඉතිං බොන්න එපැයි බං
බේත් ගැන සැක හිතන්න එපා
කඩෙන් කොත්තුවක් අරන් කන්න