| To: SLK_sri Family Tamil C Section Elakiri Flats Colombo 00800 Sri Lanka Earth | From: Blon TuskBuilding 75 Walatara StreetOlympus Mons Base Mars |
@SLK_sri සීයේ,
ඔයා අද ජිවතුන් අතර නෑ කියල දන්නවා එත් පෘතුවියේ ඉන්න ඔයාගේ මිමුනුපුරෙක් අතටවත් මේක ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් ලියන්නේ. පෘතුවිය ගැන අපි ලස්සන කතා අහල තියනවා විශේෂයෙන් ලංකාව ඔයා දන්නවද මිට අවුරුදු 150 කට කලින් 2025 හේ තමා අපේ අය පෘතුවිය දාල ආවේ. විශාල බල අරගලයකින් පසුව ඔයාලගේ ඉතිහාස පොතට පමණක් සිමා උන ඒ කාලේ ලංකාවේ මහජාතිය උන සිංහල ජාතියේ වර්තමාන පුරුකෙන් කෙනෙක් මම. මෙහෙ අපි ඔක්කම කෝටි 150 විතර ඉන්නවා pure සිංහල අය තමයි ඉන්නේ. පෘතුවියේ දැන් ජිවත් වෙන්න අමාරුයි නේද? එදා ජාතිබේද නැතුව ඔයාල අපේ අයත් එක්ක ආදරෙන් හිටියා නම් අපිට ඔයාලවත් ඔයාලට අපිවත් නැති වෙන්නේ නෑ. අපේ අය තාමත් දෙමල අයට ආදරෙයි එයාලගේ හිතේ කහටක් නෑ. අපි එන්නම් ඔයාල එක්කන් යන්න......


