ගෑනු අයට වාහන පදින්න බැරිද ? -
ජීව විද්‍යාත්මක හා මානසික වෙනස්කම් නං නොදනී. ඒත් සාමාන්‍ය බුද්ධිය, උවමනාව හා ආත්ම ශක්තිය තියෙනව නං බැරි වෙන්න බෑ.
දවසක් මම කීල්ස් එකකට ගිහින් ආපහු එද්දි ආව පරණ පෙජරෝ එකක්. ඩ්‍රයිව් කරගෙන ආවෙ අවුරුදු 22-23 විතර කෙල්ලක්. වාහන 2ක් මැද ගාණටම වාගෙ ඉඩ තිබ්බ. මට හිතුනෙම අනියි කියල. දසමෙට රිවස් එක ගැහුව පොඩ්ඩක්වත් කොර වෙන්නෙ නැතුව. පස්සෙ හිතුන දොර අරිද්දි වද්දයි කියල. ඒකත් හෙමීන් සීරුවෙ ඇරගෙන බැස්ස. මාර මීටරයක්. මට අදාළම නැතත් "මිස් රිවස් එක නියමෙට ගත්ත. ඒක සුපිරි" කියන්න අමතක කළේ නෑ.සමහර රටවල ඩ්‍රයිවින් කියන්නෙම බහුතර කන්තා රැකියාවක්.

@nevermindNevergiveup මේක අලුත් කතවක් ලියන්න හොඳ ආරම්භයක්දවසක් මම කීල්ස් එකකට ගිහින් ආපහු එද්දි ආව පරණ පෙජරෝ එකක්. ඩ්‍රයිව් කරගෙන ආවෙ අවුරුදු 22-23 විතර කෙල්ලක්. වාහන 2ක් මැද ගාණටම වාගෙ ඉඩ තිබ්බ. මට හිතුනෙම අනියි කියල. දසමෙට රිවස් එක ගැහුව පොඩ්ඩක්වත් කොර වෙන්නෙ නැතුව. පස්සෙ හිතුන දොර අරිද්දි වද්දයි කියල. ඒකත් හෙමීන් සීරුවෙ ඇරගෙන බැස්ස. මාර මීටරයක්. මට අදාළම නැතත් "මිස් රිවස් එක නියමෙට ගත්ත. ඒක සුපිරි" කියන්න අමතක කළේ නෑ.
එයාට හරි ලස්සන හිනාවකුත් තිබ්බ...![]()
3 wheel, indian bike nathi ratawala..සමහර රටවල ඩ්‍රයිවින් කියන්නෙම බහුතර කන්තා රැකියාවක්.
@nevermindNevergiveup මේක අලුත් කතවක් ලියන්න හොඳ ආරම්භයක්
උබටත් කෙල්ලෙක් නැහැ නේද@nevermindNevergiveup මේක අලුත් කතවක් ලියන්න හොඳ ආරම්භයක්

මේක නං මට වුන සිරා සිද්දියක්. නිර්මානාත්මක අවශ්‍යතාවය මත වෙනස්කම් කලාට කමක් නෑ...@nevermindNevergiveup මේක අලුත් කතවක් ලියන්න හොඳ ආරම්භයක්
Phone number eka illagatge nedda?දවසක් මම කීල්ස් එකකට ගිහින් ආපහු එද්දි ආව පරණ පෙජරෝ එකක්. ඩ්‍රයිව් කරගෙන ආවෙ අවුරුදු 22-23 විතර කෙල්ලක්. වාහන 2ක් මැද ගාණටම වාගෙ ඉඩ තිබ්බ. මට හිතුනෙම අනියි කියල. දසමෙට රිවස් එක ගැහුව පොඩ්ඩක්වත් කොර වෙන්නෙ නැතුව. පස්සෙ හිතුන දොර අරිද්දි වද්දයි කියල. ඒකත් හෙමීන් සීරුවෙ ඇරගෙන බැස්ස. මාර මීටරයක්. මට අදාළම නැතත් "මිස් රිවස් එක නියමෙට ගත්ත. ඒක සුපිරි" කියන්න අමතක කළේ නෑ.
එයාට හරි ලස්සන හිනාවකුත් තිබ්බ...![]()
නෑ බන්...ඕකත් කිව්වට වඩා මට කියවුනා වගේ...වැරැද්දට බයිනවා වගේ හොඳ දේට හොඳයි කියන්නත් එපැයි.Phone number eka illagatge nedda?