Virtual Machine උදව්වක්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,761
    12,897
    113
    ලංකාවේ.. ලංකාවේ
    වින්ඩොව්ස් හෝ ලිනක්ස් වල දුවන්න හදපු ඩෙස්ක්ටොප් සොෆ්ට්වරෙයාර් එකක් තියනවා
    එක දුවන්න online virtual මැෂින් එකක් අඩුවටම ගන්න විස්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ද
    අඩුම අවුරුදු 2ක් වත් දුවන්න ඕනා. වචුවල් මැෂින් හෙන ගණන් නේ...

    සොෆ්ට්වෙයාර් එක වින්ඩොව්ස් නම් installation pack එක 120mb වගේ, ලිනක්ස් නම් 75mb වගේ
    මාසෙට පැය 20-30ක් තිබ්බා නම් ඇති වෙයි.

    ස්තුතියි.....
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,897
    113
    ලංකාවේ.. ලංකාවේ
    AWS Free 12 month
    t4g.small

    Containers Wala run karanna puluwannam OpenVZ wage VPS ekak ganna, cheap. Lowendbox balanna one tharam offers thiyenawa
    +1 for OCI 1GB x 2 VPS + 24GB VPS free for forever, AWS Free Tier 12 months

    $10/Year ta 1GB Ram VPS (Not Racknerd)
    $12/Year ta 1.5 GB Ram VPS
    $22/Year ta 4.5 GB Ram VPS

    araganna oni nam links ewanna puluwan. samahara wita @Nadun26 ge laga aduwata athi.
    ස්තුතියි හැමෝටම. බම්ප් කල කට්ටියට ඉදලා... .....

    @CustomerSupport +1 for OCI 1GB x 2 VPS + 24GB VPS free for forever මේකේ මම අහලා තියන වගේ එකක් run කරන්න පුළුවන් ද ?

    in general - අවම ඩොලර් කීයක් යයිද මගේ අවශ්‍යතාවයට
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ස්තුතියි හැමෝටම. බම්ප් කල කට්ටියට ඉදලා... .....

    @CustomerSupport +1 for OCI 1GB x 2 VPS + 24GB VPS free for forever මේකේ මම අහලා තියන වගේ එකක් run කරන්න පුළුවන් ද ?

    in general - අවම ඩොලර් කීයක් යයිද මගේ අවශ්‍යතාවයට
    Puluwan (kernel changes one naththam).

    Provider ge reliability eka gana kiyanna ba ithin.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    වින්ඩොව්ස් හෝ ලිනක්ස් වල දුවන්න හදපු ඩෙස්ක්ටොප් සොෆ්ට්වරෙයාර් එකක් තියනවා
    එක දුවන්න online virtual මැෂින් එකක් අඩුවටම ගන්න විස්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ද
    අඩුම අවුරුදු 2ක් වත් දුවන්න ඕනා. වචුවල් මැෂින් හෙන ගණන් නේ...

    සොෆ්ට්වෙයාර් එක වින්ඩොව්ස් නම් installation pack එක 120mb වගේ, ලිනක්ස් නම් 75mb වගේ
    මාසෙට පැය 20-30ක් තිබ්බා නම් ඇති වෙයි.

    ස්තුතියි.....
    අපෙන් ගන්න Linux VPS තියෙනවා මාසිකව රු 2200/- සිට , Windows VPS තියෙනවා මාසිකව රු 3200/- සිට අවුරුද්දටම ගෙවලා ගන්නවා නම් අය කරන්නේ මාස 10 කට පමණයි. මාස දෙකක් Free , ඩිවි හොස්ටින් - https://www.divvyhosting.lk වැඩි විස්තර සදහා කතා කරන්න 071 6 682 682
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    AWS free tier ekaka masa 12 run karanna puluwan. eka iwara weddi aluth free tier ekak hadala puluwan.
    RAM eka kochchara onada ?
    oya software ekata ona wena requirements monawada ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,897
    113
    ලංකාවේ.. ලංකාවේ
    AWS free tier ekaka masa 12 run karanna puluwan. eka iwara weddi aluth free tier ekak hadala puluwan.
    RAM eka kochchara onada ?
    oya software ekata ona wena requirements monawada ?
    සරල ටිකක් තින්නේ
    • Windows (7, 8, 10), macOS, or Linux (Ubuntu, Fedora, Debian, etc.).
    • A modern multi-core processor is recommended for optimal performance.
    • At least 2 GB of RAM. More RAM may be beneficial for handling larger datasets.
    • Manager.io itself doesn't require a large amount of disk space. However, the space needed will depend on the size of your data files.
    • A monitor with a minimum resolution of 1024x768 is recommended.