වින්ඩොව්ස් හෝ ලිනක්ස් වල දුවන්න හදපු ඩෙස්ක්ටොප් සොෆ්ට්වරෙයාර් එකක් තියනවා
එක දුවන්න online virtual මැෂින් එකක් අඩුවටම ගන්න විස්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ද
අඩුම අවුරුදු 2ක් වත් දුවන්න ඕනා. වචුවල් මැෂින් හෙන ගණන් නේ...
සොෆ්ට්වෙයාර් එක වින්ඩොව්ස් නම් installation pack එක 120mb වගේ, ලිනක්ස් නම් 75mb වගේ
මාසෙට පැය 20-30ක් තිබ්බා නම් ඇති වෙයි.
ස්තුතියි.....

Last edited: