Singa balala enna hondaiyi. Unge thiyana system ekapoddak singa wage visit ekak dala waren vacation ekata. etakota terei ai yanna one kiyala
100% true. There are things that money can't buy.රට යන්නන්ම් වාලේ රට යන්න එපා . ගොඩාක් අය රට යන්නේ Quality of Life නිසා. දැන් කවුරු හරි හිතන්න පුලුවන් සල්ලි තිබ්බා නම් මේ ඔක්කොම හරි කියලා. මොනවා තිබ්බත් ලන්කාවේ Quality of Life නෑ. ඉපදෙන ලමයිනුත් නය කරපු රටක් මේක දැන්.
ලන්කාවේ ඉදන් කොහොමද මිට්ටෝ solid plan හදන්නේ. එහෙදි එන ප්රශ්න මෙහේ ඉදන් කල් තියලා අදුරගන්න බෑ. එහෙට ගිහින් බලන්නම ඕන මොකක්ද වෙන්නේ කියලා. මෙහෙන් යනවනම් එහේ ඉන්න කීපදෙනෙක්ව කන්ටැක්ට් කරලා එනවා කියලා දැනුවත් කරලා ඕනනම් part time job දෙක තුනක් සෙට් කරලා තියන්න කියන්න පුලුවන්. උන්ටම කියලා නවතින්න තැනකුත් සෙට් කරලා තියන්න කියන්න පුලුවන්. තව ඉතින් යන රට අනුව එහේ තියෙන ජොබ් මොනවද කියලා බලලා එහේ විදියට cv ටිකක් හදාගෙන යන්න පුලුවන්. student තියා කොහොම ගියත් ජීවත් වෙන්න ජොබ් එකක්නේ ඕනේ. ඕක හොයාගන්න පුලුවන්නම් එල්ලිලා ඉන්න පුලුවන් student time period එක ඉවර වෙනකන්. ඊට පස්සේ කරන්න පුලුවන් දේවල් plan කරන්න වෙන්නේ එහෙට ගිහින්. අනිත් එක එහෙට ගිහින් උදව් කරන එවුනුත් අඩුයි. ඒක නිසා ඉතින් කන්ටැක්ට් වලින් උදව්වක් ගන්න පුලුවන්ද් කියලා ශුවර් නෑ කොහොමත්.කෝටි ගණන් වියදං කරලා හරි ස්ථීර ප්ලෑන් එකක් නැතුව යන එකනං පට්ටම මෝඩ වැඩක්. ස්කිල්ඩ් වීසා වලින් යන්න ට්රයි කරපන්. නැතුව ස්ටුඩන්ට් යනව නං සොලිඩ් ප්ලෑන් එකක් තියෙන්නෙ ඕන. Plan A,B,C වත්
Ra 10ta news 1st balapanමට තේරෙන්නෑ මචන්ලා...මොකද කරන්නේ කියලා...වයිෆ් කියනවා රට යමූ කියාලා...
එහෙම නැත්තන් සිටිසන් තියෙන කෙනෙක්ට පුප දීල හරි යාලු වෙලා ඔසී වගේ රටකට පනින එක තමයි.
ඕන මගුලක් මේ වැඩේනම් කරන්න එපා පිටරටකට ගිහින් ජීවත් වෙන්න ඕනෙනම්. survive වෙන්න වගේ අවුලක් නැහැ.
ඒ මොකෝ?
හොද කොල්ලො/කෙල්ලො ඉන්නව නෙ සිටිසන් ගත්ත.
කොහොමත් ලන්කාවෙ මේ යන විදිහට පුප විතරක් නෙමෙයි දෙන්න වෙන්නෙ අනාගතේ