LG 55' TV තියන අය

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මේක තියන අය තමන් ගාව තියන මොඩ්ල් එකයි කොච්චර් කල් ඉදන්ද පාවිච්චි කරන්නේ කියලයි කියන් යන්ද? experience එකත් එක්ක? රට ඉදන් එන කෙනෙක්ට කියලා duty free එකෙන් ගන්න ඉන්නේ. Abans site එකේ 399ක් කියල තියනව ඒකම ikman එකේ shop වල 220+ වගේ ගනන් තියනව brand new එහෙම කොහොමද වෙන්නේ? :) :yes: :baffled:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,422
    36,338
    113
    මැදමහනුවර
    8a7ebea2-c355-4008-8c8f-a714a6185ceb-removebg-preview-1.png
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,336
    41,206
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේක තියන අය තමන් ගාව තියන මොඩ්ල් එකයි කොච්චර් කල් ඉදන්ද පාවිච්චි කරන්නේ කියලයි කියන් යන්ද? experience එකත් එක්ක? රට ඉදන් එන කෙනෙක්ට කියලා duty free එකෙන් ගන්න ඉන්නේ. Abans site එකේ 399ක් කියල තියනව ඒකම ikman එකේ shop වල 220+ වගේ ගනන් තියනව brand new එහෙම කොහොමද වෙන්නේ? :) :yes: :baffled:
    LG not recommended pons
     
    • Haha
    Reactions: Mugen

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    43' තියේනෝ අව්ලක් නැ තාම . home threater එකක් duty free අරන් මාස 3ක් තිබ්බේ නැ . මොකද්ද form එකක් පුරවල එව්වේ නැ කියල warranty දෙන්නත් බැ කිව්වා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    මේක තියන අය තමන් ගාව තියන මොඩ්ල් එකයි කොච්චර් කල් ඉදන්ද පාවිච්චි කරන්නේ කියලයි කියන් යන්ද? experience එකත් එක්ක? රට ඉදන් එන කෙනෙක්ට කියලා duty free එකෙන් ගන්න ඉන්නේ. Abans site එකේ 399ක් කියල තියනව ඒකම ikman එකේ shop වල 220+ වගේ ගනන් තියනව brand new එහෙම කොහොමද වෙන්නේ? :) :yes: :baffled:
    අනේ උබේ පරම හතුරෙක් ඉන්නවා නං අබාන්ස් එකේ LG එකක් ගන්න කියපන්.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    766
    872
    93
    43' LG Smart TV (43LH600T) එක දැන් අවරුදු 6ක් පාවිච්චි කරනවා. කිසිම අව්ලක් නෑ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක තියන අය තමන් ගාව තියන මොඩ්ල් එකයි කොච්චර් කල් ඉදන්ද පාවිච්චි කරන්නේ කියලයි කියන් යන්ද? experience එකත් එක්ක? රට ඉදන් එන කෙනෙක්ට කියලා duty free එකෙන් ගන්න ඉන්නේ. Abans site එකේ 399ක් කියල තියනව ඒකම ikman එකේ shop වල 220+ වගේ ගනන් තියනව brand new එහෙම කොහොමද වෙන්නේ? :) :yes: :baffled:

    sony ganin ban
    Man gawa 50/55 dekama tiyenawa
    Sypiri
     
    • Like
    Reactions: War Fighter

    osaka

    Member
    Feb 8, 2009
    12
    16
    3
    Lg 55 uhd smart tv.. දැන් අරන් අවුරුදු 4ක් වෙනවා කිසිම අවුලක් නෑ ... හැබැයි රටින් ගෙනාපු එකක්..
     
    • Like
    Reactions: War Fighter

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    Samsung නම් ගන්න එපා. අවුරුදු 3න් වොරන්ටි ඉවර උන ගමන් කඩල යනවා