original Liquor අඩුවට

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    liquor තියෙනවා. කඩේ ගානට වඩා අඩුවට ඕන්නම් කියන්ඩ. delivery කිරිලනම් නෑ. ගොඩාරියක් ගන්නවා නම් ගොඩාරියක් ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්නම්. හැබැයි මේවා original බඩු බීලා කරලා බලලා ගන්න පුළුවන් කියලා කියන්න මට ට්‍රැක් කියලා හිතුවද httto එහෙම බෑ. ඇස් දෙකෙන් බලලා ගනින්. එහෙම බීලා කරලා ගත්තම අනිත් උන්ට දෙන්නෙ වතුර පුරවලද? හරි ඒක තේරුම් අරගෙන කලුපාට බෑග් එකක සල්ලි දාලා මම කියන තැන සල්ලි තියන්න. ඊට පස්සෙ මම කෝච්චියෙන් යනගමන් බෝතල් ටික විසික් කරන්නම්. හරි ගොන් ආතල් ඇති සීරියස්ලි කියන්නෙ ඕනෙනම් කියන්ඩ ඈ.
     

    Attachments

    • IMG_20231222_020331.jpg
      IMG_20231222_020331.jpg
      455.9 KB · Views: 188
    • IMG-20231221-WA0042.jpg
      IMG-20231221-WA0042.jpg
      342.2 KB · Views: 180
    • IMG-20231221-WA0038.jpg
      IMG-20231221-WA0038.jpg
      151.4 KB · Views: 144
    • IMG-20231221-WA0035.jpg
      IMG-20231221-WA0035.jpg
      167.4 KB · Views: 132
    • IMG-20231221-WA0034.jpg
      IMG-20231221-WA0034.jpg
      151.5 KB · Views: 142
    • IMG-20231221-WA0033.jpg
      IMG-20231221-WA0033.jpg
      229.7 KB · Views: 143
    • IMG-20231221-WA0029.jpg
      IMG-20231221-WA0029.jpg
      199.8 KB · Views: 143
    • IMG-20231221-WA0030.jpg
      IMG-20231221-WA0030.jpg
      139.3 KB · Views: 133
    • IMG-20231221-WA0025.jpg
      IMG-20231221-WA0025.jpg
      167.5 KB · Views: 129
    • IMG-20231221-WA0026.jpg
      IMG-20231221-WA0026.jpg
      146.5 KB · Views: 170
    • Like
    Reactions: suranjith7191

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    2017 මම වෙඩින් එක ගන්නකොට Ballantines 1L එකක් ගත්තෙත් 4750 ගානෙ
    අඩෝ 🥴
    තියනව.

    ගල්, club 7, Navy seal

    4500ට අඩුවෙන් දෙන්නන්

    සිරාවටද කියන්නේ. මම දන්නෙ නෑ ඕවගෙ ගනන්. Old reserve කියලා එකක් තියෙනවා නේද.
     
    • Like
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Monawada ban piurawanne? Purawana brand eka hariata kiyapan awankawa. Mama gannawaa. DD old keg purawanawa nam kamal na.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,858
    2,866
    113
    එලකිරියත් දැන් සිල්ක් රෝඩ් වගේ හොර අරක්කුත් ගන්න පුලුවන්. :cool:
    සරමෙ පිහින්නෙ නැතුව කරුමෙට හැදුන උන් moderator උනාම ඉතින් ඔහොම වෙනව