liquor තියෙනවා. කඩේ ගානට වඩා අඩුවට ඕන්නම් කියන්ඩ. delivery කිරිලනම් නෑ. ගොඩාරියක් ගන්නවා නම් ගොඩාරියක් ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්නම්. හැබැයි මේවා original බඩු බීලා කරලා බලලා ගන්න පුළුවන් කියලා කියන්න මට ට්රැක් කියලා හිතුවද httto එහෙම බෑ. ඇස් දෙකෙන් බලලා ගනින්. එහෙම බීලා කරලා ගත්තම අනිත් උන්ට දෙන්නෙ වතුර පුරවලද? හරි ඒක තේරුම් අරගෙන කලුපාට බෑග් එකක සල්ලි දාලා මම කියන තැන සල්ලි තියන්න. ඊට පස්සෙ මම කෝච්චියෙන් යනගමන් බෝතල් ටික විසික් කරන්නම්. හරි ගොන් ආතල් ඇති සීරියස්ලි කියන්නෙ ඕනෙනම් කියන්ඩ ඈ.
Attachments
-
IMG_20231222_020331.jpg455.9 KB · Views: 188 -
IMG-20231221-WA0042.jpg342.2 KB · Views: 181 -
IMG-20231221-WA0038.jpg151.4 KB · Views: 145 -
IMG-20231221-WA0035.jpg167.4 KB · Views: 133 -
IMG-20231221-WA0034.jpg151.5 KB · Views: 143 -
IMG-20231221-WA0033.jpg229.7 KB · Views: 144 -
IMG-20231221-WA0029.jpg199.8 KB · Views: 144 -
IMG-20231221-WA0030.jpg139.3 KB · Views: 134 -
IMG-20231221-WA0025.jpg167.5 KB · Views: 130 -
IMG-20231221-WA0026.jpg146.5 KB · Views: 171
