ජපන් ජිවිතේ?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    ජපානේ ඉන්නේ කවුද බන්?
    ජපානේ ජිවත් වෙන්න එහෙම කොහොමද?
    Uk aussie new zeland වගේ ඇයි බන් ජපානේ යන්නේ නැත්තේ.
    පට්ටම පිරිසුදු neat , රටක් සහ මිනිස්සුත් හරිම හොදයි කියලා අහලා තියනවා,
    උබලාගේ experences කොහොමද ජපන් ජීවිතේ?
    රස්සාවල් එහෙම මොන field එකෙද තියෙන්නේ?
    වියදම් , pr වගේ ගන්න ලෙසිද?
    සමානයෙන් යන්නේ කොහොමද? Student or work?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    PR ගන්න පුකත් දෙන්න වෙනවා
    වැඩ කරලා මැරෙනවා
    පිටරට එවුන් දිහා අමුතු විදියට jappo බලන්නේ
    Language එක බැරි නම් මොනවා ත් කරගන්න බැහැ
    දැන් නම් Japan Economy එක නම් එච්චර හොඳ නැහැ
    හොරට නම් වැඩ කරනවා බොරු
    Visa නීති හරිම තදයි
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,279
    113
    Kaduwela

    ලංකාවේ මුඩුක්කුවක හැංගිලා ඉන්න තෝ දන්න ජපානේ. නිකන් පලයන් පොන්නයො යන්න.

    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    PR ගන්න පුකත් දෙන්න වෙනවා
    වැඩ කරලා මැරෙනවා
    පිටරට එවුන් දිහා අමුතු විදියට jappo බලන්නේ
    Language එක බැරි නම් මොනවා ත් කරගන්න බැහැ
    දැන් නම් Japan Economy එක නම් එච්චර හොඳ නැහැ
    හොරට නම් වැඩ කරනවා බොරු
    Visa නීති හරිම තදයි

    අම්මෝ. ජපානේ හිටියා වගේ මේ කියලා තියෙන්නෙ හරියටම. 😂
     
    gama22

    Well-known member
  • PR ගන්න පුකත් දෙන්න වෙනවා
    වැඩ කරලා මැරෙනවා
    පිටරට එවුන් දිහා අමුතු විදියට jappo බලන්නේ
    Language එක බැරි නම් මොනවා ත් කරගන්න බැහැ
    දැන් නම් Japan Economy එක නම් එච්චර හොඳ නැහැ
    හොරට නම් වැඩ කරනවා බොරු
    Visa නීති හරිම තදයි
    දවස තිස්සෙම jeppontai , tiyontai වදුරු කුණුහරප කියන් ඉන්න, මේකෙන් එදාවේල හම්බකරන් කන එවුන් ජපානේ ගැන උගන්නන්න යනකොට තමයි රංගන අමුවෙන් හරක් මස් කන්න හිතෙන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    PR ගන්න පුකත් දෙන්න වෙනවා
    වැඩ කරලා මැරෙනවා
    පිටරට එවුන් දිහා අමුතු විදියට jappo බලන්නේ
    Language එක බැරි නම් මොනවා ත් කරගන්න බැහැ
    දැන් නම් Japan Economy එක නම් එච්චර හොඳ නැහැ
    හොරට නම් වැඩ කරනවා බොරු
    Visa නීති හරිම තදයි
    ෆිලුමකින්ද දැක්කෙ? මයිනට කියපන් එක්කන් යන්න කියල :lol:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ජපානේ ඉන්නේ කවුද බන්?
    ජපානේ ජිවත් වෙන්න එහෙම කොහොමද?
    Uk aussie new zeland වගේ ඇයි බන් ජපානේ යන්නේ නැත්තේ.
    පට්ටම පිරිසුදු neat , රටක් සහ මිනිස්සුත් හරිම හොදයි කියලා අහලා තියනවා,
    උබලාගේ experences කොහොමද ජපන් ජීවිතේ?
    රස්සාවල් එහෙම මොන field එකෙද තියෙන්නේ?
    වියදම් , pr වගේ ගන්න ලෙසිද?
    සමානයෙන් යන්නේ කොහොමද? Student or work?
    Pewdiepie ගෙන් අහලා බලපන් :-)
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,405
    5,516
    113
    bashawa wenama igena ganna one.
    japannu godak anit rata wala aya ganan gan ne.
    un kammali ne weda karanawa yana ayatath weda karanna wenawa hodata
    pr ganna amarui. yana cost eka wadi
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    ලංකාවේ මුඩුක්කුවක හැංගිලා ඉන්න තෝ දන්න ජපානේ. නිකන් පලයන් පොන්නයො යන්න.

    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
    එස්ටෝනියා ගියා කියලා කැරි බොරුවක් ගහලා අතේ පත්තු වෙලා දැන් Thread ගානේ පුක දෙනවා පොන්නයා😛
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,279
    113
    Kaduwela
    එස්ටෝනියා ගියා කියලා කැරි බොරුවක් ගහලා අතේ පත්තු වෙලා දැන් Thread ගානේ පුක දෙනවා පොන්නයා😛
    මැදමුලනේ ගූ පණුවට රිදිලා වගෙයි™🤣🤣🤣
     
    • Haha
    Reactions: shenat