Me image eka poddak balahan.ඒ US නෙ බන් UK නෙවේ.
UK උන් අරුන්ට සප් එක දුන්න ඒ කෑල්ල හරි
https://encrypted-tbn2.gstatic.com/...FJWUYHhZNiYI_JuLbwgyAVV364UD8Fdqjm1OMl5t8pPey
Me image eka poddak balahan.ඒ US නෙ බන් UK නෙවේ.
UK උන් අරුන්ට සප් එක දුන්න ඒ කෑල්ල හරි
The United Kingdom will be taken care of by the right people in the future
Allah saves the King
Next, it will be Europe Mashallah

Inshallahලංකාව වගේ රටවල් අල්ලලා විනාශ කරපුවගේ රිටන් එනවා වගේ..
Immigration ratawal tied karanneth housing crisis ekata face karanna thamaදැන් ඉතිනේ එහෙ ඉන්න උන් Australia පනියි !
ඊලගට Canada + USA
ඊලගට Australia
තමයි වැටෙන්නේ පිළිවෙලට දැනටම USA housing crisis එකක්
https://www.forbes.com/advisor/au/personal-finance/will-australia-go-into-recession/
https://www.wionews.com/business-ec...recession-amid-global-financial-crisis-650537
https://www.forbes.com/advisor/mortgages/real-estate/will-housing-market-crash/
හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.
හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.
කෙල වෙන එකේ හොදම එකෙන් කෙළවේගෙන එන්නේ පණ්ඩිත සුද්දන්ට
ඉන්දියාව ලගදී හදටත් ගියාලුනේමුන් කියන ඒවනම් වැඩිය serious ගන්න හොද නෑ. 10 million jobless කියන එක පට්ටම බොරුවක්.
අඩුම ගානේ ඒක වෙන්න බෑ කියලාවත් මේ පන්ඩිතයන්ට තෙරෙන්නේ නෑ.
තව ටිකක් සද්දෙට හුරේ දාන්න ඕන
එහේ දැල් ෂැපද කියල අහන්න වේස මයිනෙක් නෑලුද?ඔවු ඔව් Rishi Sunak ට youtube premium ගන්න ඩොලර් දෙකක් නැතිව Ads Skip කර කර බලනවා ලු![]()
ලංකාවට වඩා Down the පල්ලම් ද කියලා තීරණය කරන එක ඔබ අතේ
ලංකාව දුප්පත් රටක් උනත් බටර් වලට මේ වගේ Security එකක් දානවා තවම දැකලා නෑ
![]()
750g ne.. mehe 200g anchor eka 1600රු 3,000ටත් අඩුවෙන් ලාබයි නෙහ්.
Anith eka me butter neme. Spread eka neda oka thawa gaana adui750g ne.. mehe 200g anchor eka 1600
UK wala food ganan lankawe gananma wage thamaරු 3,000ටත් අඩුවෙන් ලාබයි නෙහ්.
එකේ අනිත් පැත්ත සල්ලි තියෙන වල ඉන්න USA සුද්දෝ නාකි ජෝඩු Mexico වලින් ගෙවල් ගන්නවා!
Mexico - Golden Investor Visas
මම දන්න Canada සුද්දෝ ජෝඩුවක් Acapulco වලින් ගෙයක් ගත්තා ! උන්ගේ Canada ගෙවල් විකුනලා !
මිනිහට 53 යි Crypto + Stem Cell Therapy Business එකේ ඉන්න..
Stem Cell Therapy Business එක නැගලා යනවා Mexico වල ... USA වල තහනම් නිසා ..
the trend is to is to earn in a developed country and retire in an developing country. You cannot sustain the same lifestyle in a developed country once you are retired.
UK nm watunata awulk na US, Russia watunoth thama awula
ඔව් ලංකාව දැන් තියෙන තත්වේ හැටියට ඉන්දියාව වැටුනත් අපිට අෆෙක්ට් වෙනවාowa okkoma connected economics. US down kiyanne lokema down including China. But UK down wenakota eke impact eka EU walata balapala api wage countries walata enawa.
mama danna widiyata GSP+ (EU wain dena facility) wagema ekak UK walin apita denawa. ewa hit wenna puluwan. lankawe studies kiyala gihin ekaka ewa kara kara odd jobs karana unta direct hit wenawa.
apita Ukraine wala war ekath hit una tourism walata, tea export walata. e wage thama api nodanna area walin hit wenne
